කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    ශෝක් දවස් ටිකේ යන්න ඉන්නේ උඹ. කොයි පැත්තෙන්ද යන්නේ? :nerd:

    නිවාඩුව තමයි. සෙනග වැඩි තමයි.. කෝච්චියෙ සෙනග වැඩි තමයි. හැටන් පාර ලස්සන නැහැ තමයි..
    ඒත් එහෙම තමයි වෙන්නෙ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නිවාඩුව තමයි. සෙනග වැඩි තමයි.. කෝච්චියෙ සෙනග වැඩි තමයි. හැටන් පාර ලස්සන නැහැ තමයි..
    ඒත් එහෙම තමයි වෙන්නෙ

    :dull:
    මම උඹලෑ හොඳටයි කියන්නේ. පෙබරවාරි පෝය සහ හැටන් පාර කියන්නේ එක තැන පැය තුන හිටන් ඉන්න සෙට් වෙන සෙට් වීමක්. කෝඩු යන ගමන මගින් හැරිලා එන්න තියාගන්න එපා. සිරීපාදේ ගමන එපා වේවි බොලා ඔක්කොටම. ඒ නිසා තව වතාවක් කල්පනා කරලා තීරණය ගනිං. හැටන් පාරේ යන්නම ඕනේ නම් ඉඳිකටුපාන ගාවින් දකුණට කැලේ පාරක් තියෙනවා. පට්ටම කැලේ. ලයිට් නෑ. තඩි ගල් ගොඩවල් වලින් පැනගෙන යන්න තියෙන්නේ. ඒ පාරේ ගිහින් රත්නපුරා පාරට සෙට් වෙනවා ජලසම්පාදනේ ඔෆිස් එක ගාවින්. ඊට පස්සේ මහගිරිදඹේ, ඇහැලකනුව පාස් කරන් උඩ මලුවට යන්න පුළුවන්. තව පාරක් හිතපං. කෝච්චියේ හැටන් යනවට වඩා රත්නපුරේට ගිහින් පලයං. බහිනකොට හැටන් බැහැලා බස් එකේ කොළඹ වරෙන්. කෝච්චියේ හිටගෙන එනවා කියන්නේ වහක්.. :dull:
    උඹේ හොදට කීවා මිසක් ගමන අවුල් කරන අදහසකින් කීවා නෙමෙයි. මම බොහොම ගරුසරු ඇතිව යන ගමනම් සිරීපාදේ කියන්නේ. :yes::yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    තාමත් තරුණ ඒ සුන්දර මතකයන්


    228088_10150183147507061_123725_n2 (1).jpg

    228006_10150184277127061_3278320_n (1).jpg


    230817_10150184277712061_1572844_n (1).jpg


    230930_10150183147672061_7804159_n (1).jpg
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    View attachment 171486


    අම්මෝ.. මේ flatform එකේ කී දවසක් එන කෝච්චියේ එල්ලිලා සීට් අල්ලගෙන ඇද්ද? දැන්නම් මේ විදිහට දකින්න අමාරුයි. Photo එක ගත්ත තැනවත් නෑ. අළුත් පාළමක් හදනවා.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒ කාලේ එළකිරි එකේ ටෝක් කරලා කෙල්ලෝ සෙට් කරගත්තේ නැද්ද දැන් වගේ
     
    • Haha
    Reactions: Ashan052