ගණන් ගන්න එපා බන්. උඹ වැඩේ සෙට් කළා. එළකිරි වගේ වැඩේ නැගල ගියා. මට එන්න බැරි වුනාට සිරාවටම අප්සෙට්.. උඹ එලකිරි වගේ ආයිත් එකක් සෙට් කරපන්. අනිව එනව අර මූසල මෝසිලයවත්ඇදගෙන
![]()

ඔය ගොන්සිලව අර හෝටල් කෑල්ලෙන් එලියට ගන්නවා බොරු!!! 

Apith ekama kiyannam
Gihilla awith Thread ekak daala hitiyanam apith kamathi

උන් ආවේ නැති උනාට අපි එනවා

හුස්මහිරවෙලා මැරෙයි... 

මගේ අම්මේ මු දන්න දෙයක්.... ඇමසන් කියලා කිව්වම ඹ්කේ තේරැම් දෙකක් වගේ මට තේරනවා..... ඒ ඇමසන්ද මතක් වෙන්නෙ

දෙවියන්ගේ පිහිටෙන් බුදුන්ගේ සරණින් ට්‍රිප් රැල්ල ගොඩගලත්වා....
මගේ අම්මේ මු දන්න දෙයක්.... ඇමසන් කියලා කිව්වම ඹ්කේ තේරැම් දෙකක් වගේ මට තේරනවා..... ඒ ඇමසන්ද මතක් වෙන්නෙ

මම කිව්වෙ අනිත් ඇමසන් ගැන.. සිරා ඇමසන් ගැන..

තොගේ වල් හිතමම කිව්වෙ අනිත් ඇමසන් ගැන.. සිරා ඇමසන් ගැන..
![]()

එහෙම වෙනවා නම් අපිත් කැමතියි. ඒත් දකින අඩු පාඩු කියන්න ඕන කියලත් හිතෙනවා. පිළිගන්න එක නොපිළිගන්න එක උඹලගේ වැඩක්. ඊයෙත් මම මේක දැකලා නොකිය ඉන්න හදලා, ඒත් හිතුනා කිව්වා නම් හොඳයි කියලා. ත්‍රෙඩ් එකේ ගොඩක්ම තියෙන පින්තූර ට්‍රිප් එක ගියපු අයගේ ඒවා. උබලා ගියපු තැන්වල වත්, කැමරාවට අහු කරගන්න පුළුවන් වෙච්ච ලස්සන පින්තූරවත් නෙමෙයි ගොඩක්ම පෝස්ට් වෙලා තියෙන්නේ. ගියපු අයගේ ඒවා. ගියපු අයගේ පින්තූරත් එක්කම ට්‍රිප් එකේ ලස්සනත් අනිත් අය එක්ක බෙදා ගත්තා නම් තමා හොඳ. මම ඊයේ කිව්වා වගේ පින්තූර වලින් තමයි සයිට් එකේ අනිත් අයට බලා ගන්න පුළුවන් ට්‍රිප් එක කොහොමද කියලා.
අපේ ටීම් එකේ Photographer නම් අමු බේබද්දෙක්.

මේක නම් සිරාවටම ලස්සනයි මචන්..
අඩෝ කියල වැඩක් නෑ, සිරාවටම කොලිටියට තියෙනව මේ ෆොටෝ එක!

ඔය ගොන්සිලව අර හෝටල් කෑල්ලෙන් එලියට ගන්නවා බොරු!!!
![]()

x 100000උන් ආවේ නැති උනාට අපි එනවා

අනිවා.. ගොඩ්සිලයත් මිනිහෙක්ද? 

ඒකට හෝටලෙන් කෑල්ලක් සෙට් වෙලා.. චයිනීස් එකක්. ඉතින් එළියට ගන්නව බොරැ හෝටලෙන් නෙමෙයි. ඇතුල් කෝට්ටෙන්..x 100000

අප්පා චයිනීස් එකක්ද? එහෙනම් durability එක අඩුයි.පොඩ්ඩ මිස් උනොත් කැඩෙන්න බලනවා

ට්‍රිප් එකේ ලස්සනත් අනිත් අය එක්ක බෙදා ගත්තා නම් තමා හොඳ.
Ethakotai Trip eke watinakamak thiyenne

අපේ ටීම් එකේ Photographer නම් අමු බේබද්දෙක්.

කොල්ලන්ට මතක් වෙන්නෙ ඒ වගේ ඒව තමා.තොපිට ඉතින් එහෙම ඒව මතක් වෙන් නෑනේ,දුක තමා මචං ගනං ගන්න එපා