කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
චාමිකගේ තවත් ආතල් බර විඩියෝස් 3 අප්ලෝඩ් වෙමින් පවති.. පැයක් පමණ ඉවසන්න..

සැ:යු- හිනා වෙන්න ගිහින් ඉල කඩාගැනීම්, උළුක්කු වීම් හා හුස්ම හිරවීම සම්බන්දව අපි වගනොකියනු ලැබේ..
 
ruvindya1992

Member
Mar 8, 2010
238
18
0
home
හ්ම්ම්ම් කමක් නැහැ බං
ලමන අවුරුද්දෙවත් මම ට්‍රයි එකක් දෙන්නම් එන්න
ඒත් ඒ/එල් එක්ක තමා මේව කරන්න බැරි
මරු ෆන් එකක් අරන් කියල තේරෙනවා
නියමයි මචං

matath oya AL ekka thama karanna beri
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    චාමිකගේ තවත් ආතල් බර විඩියෝස් 3 අප්ලෝඩ් වෙමින් පවති.. පැයක් පමණ ඉවසන්න..

    සැ:යු- හිනා වෙන්න ගිහින් ඉල කඩාගැනීම්, උළුක්කු වීම් හා හුස්ම හිරවීම සම්බන්දව අපි වගනොකියනු ලැබේ..
    මචන් ඒවා මේ thread එකේ මුලටත් edit කරලා දාපන් අනිත් කට්ටියටත් බලන්න..............:cool::cool::cool:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    චාමිකගේ තවත් ආතල් බර විඩියෝස් 3 අප්ලෝඩ් වෙමින් පවති.. පැයක් පමණ ඉවසන්න..

    සැ:යු- හිනා වෙන්න ගිහින් ඉල කඩාගැනීම්, උළුක්කු වීම් හා හුස්ම හිරවීම සම්බන්දව අපි වගනොකියනු ලැබේ..

    :yes::yes::yes::yes: 18 sanniya full video eka dennam thawa tikakin.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ඔන්න එහෙනම් සමනල සන්නිය, ඇබිත්තයා, සුපර් ස්ටාර් වීඩියෝ ටික 3 පිටුවට දැම්මෝ..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    uba danna porak set una mata me den belinnam
    danna kiyana un ne
    uben porak mama gena ahanna ethi ne :D:D
    yako serama un danna kiyana un ne ban
    ඔව් ඔව් පොර මගෙන් ඇහුව උබ ගැන මගේ ඊයේ photo වලට උබ comment කරලා තියෙනවා දැකල........උබට පොරව මතකය් නේද ඉස්සර radio thread වල එහෙම හිටියේ?????:):):)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    සමනල සන්නිය

    මේක තමා චාමිකගේ සුපිරිම කතාව "ඇබිත්තයා:

    ඇබිත්තය නම් සුපිරි........බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්.........:lol::lol::lol: