කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හෆ්ෆේ ඔන්න අපි දැනුයි එන්ටර් උනෙ පට්ට photo ටිකයි video ටිකයි ජිවිතේට ගිය පට්ටම ෆන් ට්‍රිප් 1ක් විශේෂයෙන්ම කියන්න ඕන එක එකාගේ ඇනුම් බැනුම් දරාගන rep- දරාගන මේ වැඩේ කොහොමහරි කරාට Geneus,Mrs Geneus,Djflat,Gac මේ කට්ටියට මම හදවතින්ම සුභ පතනවා

    එලකිරි ඒකෙ ඉන්න එල කොල්ලො,කෙල්ලො ටිකක් අදුරාගන්න ලැබිච්ච එකත් මාරම වාසනාවක් තවත් මේ වගේම ගමනකින් ඉකමනටම අපිට සෙට් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තරු යායේ ඈතින් ඈතට දිදුලන රන්තරු පොකුරක් සේ
    කිසි දිනය නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප වෙලුනාවේ
    :yes::yes::yes::yes:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89

    proud to be a elakiri member:cool::cool::cool::cool:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    තරු යායේ ඈතින් ඈතට දිදුලන රන්තරු පොකුරක් සේ
    කිසි දිනය නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප වෙලුනාවේ
    :yes::yes::yes::yes:

    අපි ඔක්කොම එලකිරි ඔක්කොම වැෂියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ...හරියෙයි!
    එකෙන්ම......
    11.gif

    ආ...ඩොකා :D
    සිංදුත් දන්නවා නේ!

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපි ඔක්කොම එලකිරි ඔක්කොම වැෂියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ...හරියෙයි!
    එකෙන්ම......
    11.gif

    ආ...ඩොකා :D
    සිංදුත් දන්නවා නේ!

    සින්දු නම් දන්නවා එත් සින්දු කතන්දර වගෙ කියන්න දන්නෙ නම් උබ විතරයි:lol::lol::lol::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හෆ්ෆේ ඔන්න අපි දැනුයි එන්ටර් උනෙ පට්ට photo ටිකයි video ටිකයි ජිවිතේට ගිය පට්ටම ෆන් ට්‍රිප් 1ක් විශේෂයෙන්ම කියන්න ඕන එක එකාගේ ඇනුම් බැනුම් දරාගන rep- දරාගන මේ වැඩේ කොහොමහරි කරාට Geneus,Mrs Geneus,Djflat,Gac මේ කට්ටියට මම හදවතින්ම සුභ පතනවා

    එලකිරි ඒකෙ ඉන්න එල කොල්ලො,කෙල්ලො ටිකක් අදුරාගන්න ලැබිච්ච එකත් මාරම වාසනාවක් තවත් මේ වගේම ගමනකින් ඉකමනටම අපිට සෙට් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    බොහොම ස්තුතියි සහෝදරයා..:yes::yes: එළකිරි.. ;););)