කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ඔක්කොම එලකිරි ඔක්කොම වැෂියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ...හරියෙයි!
    එකෙන්ම......
    11.gif


    ආ...ඩොකා :D
    සිංදුත් දන්නවා නේ!


    චාමියා මොකද්ද බං අර අන්තිමට කියන කතාව? අපෙ පෙරා නම් බොන්නේ ම නෑ කියලා? :දිව දොට්ට: :
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    චාමියා මොකද්ද බං අර අන්තිමට කියන කතාව? අපෙ පෙරා නම් බොන්නේ ම නෑ කියලා? :දිව දොට්ට: :

    apinam danne ubata bonnama be kiyala. surawa jarawa kota salakanawa kiyala thamay aranchiya
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මතකද කැම්පස් එකේ කොල්ලන්ට වෙන කොල්ලංව ඇතුලට ගෙනියන්න පුලුවන්ද කියල අහපු එකාව

    :D:D:D:D:D
    ඒ අහපු එකා මොකද කියල මට දැන් මතක නැනේ.........:nerd::nerd::nerd:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමියා මොකද්ද බං අර අන්තිමට කියන කතාව? අපෙ පෙරා නම් බොන්නේ ම නෑ කියලා? :දිව දොට්ට: :

    මේ මම කිව්වා....
    ආ ඔව් නේ පෙරා ඉතින් බොන්නේම නැ කියාලා!
    ඒ කියන්නේ මෙහෙමනේ! විටක බොනවා විටක නැ
    නිකන් අර සම්ටයිම්ස් කිව්වා වගේ!;);)

     
    කස්ටිය එල fun එකක් අරගෙන නේද ;)
    Forum එකක මේ වගේ දෙයක් සංවිදානය කල එක ගැන සංවිදායක මණ්ඩලයට ස්තුති කරන්න ඕන :)
    මටත් එන්න තිබුන නම් ගොඩක් සතුටුය් කොහෙද ගොඩක් දුර වගේම මේ exam නිසා බෑ නේ . :dull:
    ලබන පාර වත් චාමික අය්යා ගේ travel bag එකේ බැහැල වත් එනවා:P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උඹත් හිටියනේ. :දිව දොට්ට: :දිව දොට්ට: :දිව දොට්ට:
    ඉතින් චාමික අමුලික ඇත්ත නේ කියල තියෙන්නේ.......හා බොරුද??????:confused::confused::confused::confused:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ මම කිව්වා....
    ආ ඔව් නේ පෙරා ඉතින් බොන්නේම නැ කියාලා!
    ඒ කියන්නේ මෙහෙමනේ! විටක බොනවා විටක නැ
    නිකන් අර සම්ටයිම්ස් කිව්වා වගේ!;);)


    uba kiwwe pera bonne ne, nopera tamay bona serama bonne e kiyanne wena kauru hari perapu ekak thamay bonne:lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ මහේෂ් ඩොකා අයියා, විභාග කට උඩ තියාගනත් නුවර ඉඳල කුරුණෑගලට සැපත් වෙලා.. හවස නැවත විසිර යනකල්ම අපිත් එක්ක ෆුල් ෆන් එකේ හිටිය එල කොල්ලෙක්

    සෝමපාල කාර් එකේ ලස්සන රීම් කප් එකකුත් නැති කරගන මෙච්චර පෙට්‍රල් ගණන් කාලේ කාර් එකේම කුරුණෑගලට ඇවිත් අපේ ගමනට සෙට් වුනා..

    ඒ වගේම චාමික... චාමික නැත්නම් මේ ගමන මෙච්චර ෆන් වැඩක් වෙන්නේ නෑ චාමික නැත්නම් ඉතින් පරිප්පු නැති හෝටලේ වගේ තමා.. ගාල්ලේ ඉඳල ඇවිත් දිළුම්ලාගේ ගෙදර ඉඳල පහුවදා ට්‍රිප් එකටත් සෙට් වෙලා රෑ 10.30 ට විතර වෙනකල් කෝච්චියෙම ගෙදර ගියා.. චාමිකගේ කැපවීම, ආතල් බර ගතිය ගැන නම් කියල වැඩක් නෑ නියමයි..!! :yes::yes: උඹ නම් අපි කාටවත් අමතක නොවෙන චරිතයක්..

    මීට පස්සේ වුනත් ට්‍රිප් දාගන්නකොට කවුරු නැති වුනත් චාමිකව සහභාගී කරගන්න අමතක කරන්න එපා..

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මම කිව්වා....
    ආ ඔව් නේ පෙරා ඉතින් බොන්නේම නැ කියාලා!
    ඒ කියන්නේ මෙහෙමනේ! විටක බොනවා විටක නැ
    නිකන් අර සම්ටයිම්ස් කිව්වා වගේ!;);)


    BEEFEATER.jpg
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    එල එල මචන්ලා
    නියම ෆන් එකක් කට්ටිය අරන් වගෙ එල