කෝ මේ අනිත් අයගෙ ෆොටෝ එහෙම නැද්ද?
BC Dilum , thilina91 ,mahesh GAC කෝ යකෝ උබලගෙ පින්තූර වීඩියෝ
ඔක්කොගෙම පින්තුර එකතු කරලා බං මේක දැම්මේ.. සොමේගේ ෆෝන් එකේ වයර් අවුලක් වෙලා

ඒක හදාගත්තාම ඒවා දායි..කෝ මේ අනිත් අයගෙ ෆොටෝ එහෙම නැද්ද?
BC Dilum , thilina91 ,mahesh GAC කෝ යකෝ උබලගෙ පින්තූර වීඩියෝ

ඒක හදාගත්තාම ඒවා දායි..100%සහතික ඇත්ත මචෝ.. හුගක් උන්ට මේක කරලා තියන වැඩ, දාල තියන කමෙන්ට් අනුව තමුන්ගේ ඇත්ත මුණ පෙන්නන්න බෑ... එහෙම කට්ටියට කියන්න තියෙන්නේ කොරහේත් කිඹුල්ලු දකින්න එපා කියල..
සුභ පතපු හැමෝටම ස්තුතියි..



එල එල මැක්සා![]()
නියමයි මචන්ල....වැඩේ නියමෙට නැගල ගිහින් වගේ...........
CONGRATS!!!!!!!









සෝමපාලගේ ආගමනය..
![]()
![]()
දවල් කෑම
![]()
![]()
ගෑරෝප්පුවෙන් හා අතින් කෑම
![]()
![]()
වැව් ඉවුරේ මද පවනේ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සොමේගේ කාර් එක ලොරියක් වුන හැටි..
![]()
![]()
![]()
සුන්දර ගමනක අවසානය..
![]()



දන්නවනම් මේක අහන්නම එනවා බං




අපේ චාමියාගේ Favorite Brand එක Barcadi![]()





අපේ චාමියාගේ Favorite Brand එක Barcadi![]()
නිකන් මෙහෙමනම් බිව්වම මාර රසක් දෙනවා ඇති

මේ වගේ ඉන්න උන් ටික පොඩ්ඩක් අඳුන්වලා දීපල්ලකෝ![]()
ඔව්.![]()