කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කෝ මේ අනිත් අයගෙ ෆොටෝ එහෙම නැද්ද?
BC Dilum , thilina91 ,mahesh GAC කෝ යකෝ උබලගෙ පින්තූර වීඩියෝ

ඔක්කොගෙම පින්තුර එකතු කරලා බං මේක දැම්මේ.. සොමේගේ ෆෝන් එකේ වයර් අවුලක් වෙලා :lol::lol: ඒක හදාගත්තාම ඒවා දායි..
 

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    11.gif


    A/L goda daganin kohoma hari :yes:
    අනිව මචං
    ඕක කොහොමහරි ගොඩ යනවා
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    නියමයි මචන්ල....වැඩේ නියමෙට නැගල ගිහින් වගේ...........:yes::yes::yes::yes::yes:

    CONGRATS!!!!!!!:yes::yes::yes::yes:;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    100% :yes::yes::yes: සහතික ඇත්ත මචෝ.. හුගක් උන්ට මේක කරලා තියන වැඩ, දාල තියන කමෙන්ට් අනුව තමුන්ගේ ඇත්ත මුණ පෙන්නන්න බෑ... එහෙම කට්ටියට කියන්න තියෙන්නේ කොරහේත් කිඹුල්ලු දකින්න එපා කියල..

    සුභ පතපු හැමෝටම ස්තුතියි..

    Very True:yes::yes::yes:
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ela mchn trip eka nam maxxa wata karala tiyenawa
    ubalawa hadunwala deepan:yes::yes:
    passe kohedihari hambawunoth ehema
    :cool::cool::cool:
    chamikage maxxa talk eka
    :lol::lol:;);)
    ela jayawewa
    11.gif
    11.gif
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ වගේ ඉන්න උන් ටික පොඩ්ඩක් අඳුන්වලා දීපල්ලකෝ:eek:
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    සෝමපාලගේ ආගමනය..

    99946361.jpg


    93574315.jpg


    දවල් කෑම

    56279005.jpg


    27608640.jpg


    ගෑරෝප්පුවෙන් හා අතින් කෑම :shocked::shocked:

    52415830.jpg


    55155971.jpg


    වැව් ඉවුරේ මද පවනේ.. :):)

    84920427.jpg


    13097606.jpg


    76751698.jpg


    13844985.jpg


    75415879.jpg


    54533881.jpg


    25847358.jpg


    40813821.jpg

    සොමේගේ කාර් එක ලොරියක් වුන හැටි.. :shocked::shocked::shocked:

    14315286.jpg


    74815926.jpg


    36069973.jpg


    සුන්දර ගමනක අවසානය..

    10679254.jpg

    Me welawe inda labune nathi eka gananam full upset....:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ වගේ ඉන්න උන් ටික පොඩ්ඩක් අඳුන්වලා දීපල්ලකෝ:eek:

    ඔව්.:yes::yes:


    25847358.jpg


    අනිත් අයගේ කැමැත්ත අකමැත්ත කොහොමද දන්නේ නෑ.. ඒක අනිත් අයගේ කැමැත්ත මත ඒ අය එයාලව හදුන්වල දෙයි.. මේ ෆොටෝ එකේ වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්නේ Mrs Genius, තුන්වෙනියට ඉන්නේ මං, වාඩිවෙලා ඉන්න සෙට් එකේ වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්නේ මගේ යාළුවා හෂාන්. මේකේ සංවිදාන කටයුතු වලදී මාත් එක්ක එහාට මෙහාට දුවන්න ආවේ එයා..