කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    වින්ඩෝස් 8 නම් අදාල නෑ මං කිවේ මුණ පෙනන්න බැරි අය ගැන, ඔය ඕන තරම් එලකිරිය පුරාම ඉන්නේ.. උඹලට එකෙන් අවුලක් නෑනේ උඹල උඹලගේ ෆොටෝ දාල තියනවනේ.. ඉතින් එතන ප්‍රශ්නයක් උඹලට ඇති කියල මං හිතන්නේ නෑ.

    සාරාංශයක් දැම්මේ මේකට එන 99% ක් ම ත්‍රෙඩ් එක මුල ඉඳල අගට කියවන්නේ නැති නිසා. අපි කවුරුත් අනුන්ගේ අදහස් ප්‍රකාශන අයිතියට හරස් කපන්න ඕන නෑනේ.. ඒක ලක්ට බෝල්ට්ට දෙන්නටම වලංගුයි. බෝල්ට් එල කොල්ලෙක් මේ ත්‍රෙඩ් එකේ මුල්ම කමෙන්ට් දාපු කෙනෙක්. ඒ නිසා මං බෝල්ට් ට කීවෙත් නෑ උඹ මැදට පනින්න එපා කියල. ලක් කතා කලේ ඌයි මායි තමා මේ ගෙට් එකේ වැඩේ මුල ඉඳල අග වෙනකල්ම කරගන ගියේ.

    මට නම් කොතනකවත් පෙන්නේ නෑ ලක් බෝල්ට්ට ෆේක් කිව කියල. එහෙම කියන්න හේතුවකුත් නෑ. ඒත් අර පිට් පොට් ට නම් එහෙම කිව වගක පේනවා. එහෙම කියන්න හේතුත් තියනවා.

    කියපු දේ වටිනවා.. නමුත් මචන් මෙතැන අරමුණු 2 වෙනුවෙන් තමා කුරුණෑගල ගිය සෙට් එකයි ට්‍රැවලර් ටීම් එකයි ඉන්නේ. උඹල ට්‍රිපක් යන්නේ ෆන් ගන්න, නොදන්නා දෙයක් හොයාගන ඇවිල්ල එළකිරියේ ඉන්න අනිත් කට්ටිය එක්ක බෙදාගන්න. ඒත් අපි මේකට සෙට් වුනේ එහෙම දේකට නෙමේ.. අපිට ඕන වුනේ එදාට අපි හම්බෙන කට්ටිය අඳුරගන, එයාල එක්ක එකතු වෙලා විනෝද වෙන්න විතරයි. ත්‍රෙඩ් ඒක දැම්මේ මේ වගේ අයගේ ඉල්ලීමට.

    උඹේ සාරංශේ කියලා තියෙන්නේ මමයි බොල්ටයි කියපුවා විතරයි. උඹලා දෙන්නා කියපුවා හරියට සාරාංශගත කරලා නෑනේ. ඒකත් කරා නම් තමා වඩා හොඳ.ලක් බෝල්ට ෆේක් කිව්වා කියලා පේන්නේ නැත්තේ උඹට විතරයි. අඉත් හැමෝටම ඒක පේනවා. උඹෙන් අහපු ප්‍රශ්නෙට ලක් මැදට පැන්නේ කොයි විදියටද කියලා කියවලා බලනකොට තේරෙනවා. ඒක නිසා බෝල්ට් දාපු කමෙන්ට් එකයි කල් දාපු කමෙන් එකයි අතර ලොකු වෙනසක් තියනවා. උඹ කියන දේ හරි. උඹලාගේ ට්‍රිපුයි අපේ ඒවයි වෙනස් ගොඩක්. උඹලාගේ ට්‍රිප් එක සයිට් එකට ඵලදායී විදියට කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න ගිය නිසානේ මේ ප්‍රශ්න. මින් පස්සේහරි වැරදි නොකිය ඉන්නම්. උඹලා උඹලාගේ විදියට කරපං. අපි අපේ පාඩුවේ ඉන්නම්.​
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    meka balapan uba aayeth waliyatadha enna hadhanne:confused::confused:
    http://www.elakiri.com/forum/showpost.php?p=10082914&postcount=531
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පෙරේරා , Genius, Lak මෙතන මොකක් හරි ප්‍රශ්ණයක් උනාද?
    නිකං ප්‍රශ්ණ දාගන්න එපා මචංලා.මෙහෙම ගියොත් ආයෙ කවදාවත් ෆන් එකක් ගන්න බැරිවෙයි.

    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    පෙරේරා , Genius, Lak මෙතන මොකක් හරි ප්‍රශ්ණයක් උනාද?
    නිකං ප්‍රශ්ණ දාගන්න එපා මචංලා.මෙහෙම ගියොත් ආයෙ කවදාවත් ෆන් එකක් ගන්න බැරිවෙයි.

    :growl::growl::growl::growl::growl::growl::growl:

    දිග කතාවක් Page ගානක් පස්සට ගිහිල්ල බලපන්
     
    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    do not fight brothers and sisters
    and kattiya deside karanna yanna epa fake kawda non fake kawda kiyala.ekata api innawa.a nisa katawath insult karan nathuwa thread eka geniyanna balanna.
    nathenam mama thread eka close karanna wenawa.methana oyalage randu walin prayojana ganne wena kattiyak.a nisa hodin thread eka thiya ganna balanna and banum ahanna barinam katawath baninna epa :P

    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    :yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :yes::cool:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    oya podi podi case ganan ganna epa machan.

    dan wade shapene kattiya elakiri kollo wage imu

    උබ මොකාට එනවද කියන මම දන්නේ නැහැ කොහොම උනත් ඒ වචන ටිකට ගොඩක් ස්තුතී. මට අද එලකිරි එක දෙවනි පාරටත් එපා උනා:(:(:(
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    irisiyawa....

    mama me ape Super Elakiri Kattiyata kiyanne (Kurunegala -Trip eke)eka eka aya irisiyawata kiyana de ganan ganna epa,.....

    Ea porawal apiwa wattanna hadanne....ape super Kollo tika mewain wetenne neee...api thawa elakiri trip yanawa....

    eth...hite amaruwata kiyana dewal ganan ganna epa.....ea ayage dukata api chance ekak demu...ok

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උබ මොකාට එනවද කියන මම දන්නේ නැහැ කොහොම උනත් ඒ වචන ටිකට ගොඩක් ස්තුතී. මට අද එලකිරි එක දෙවනි පාරටත් එපා උනා:(:(:(

    මොකක්ද බන් සීන් එක, පුළුවන් එකෙක් පැහැදිලිව කියලා දීපල්ලකෝ..
    ඔය හැමෝම යාළුවොනේ, අපි කැමති නෑ උඹලා මෙහෙම ඉන්නවට:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා , Genius, Lak මෙතන මොකක් හරි ප්‍රශ්ණයක් උනාද?
    නිකං ප්‍රශ්ණ දාගන්න එපා මචංලා.මෙහෙම ගියොත් ආයෙ කවදාවත් ෆන් එකක් ගන්න බැරිවෙයි.

    :growl::growl::growl::growl::growl::growl::growl:

    පස්සට ගිහින් බලපං මචං කවුද ඇද ගත්තේ කියලා. මට රන්ඩු වෙන්න කිසිම උවමනාවක් නෑ. උඹලගේ එකාම තමා හවසත් ඇදලා ගත්තේ. මගේ කිසි තරහක් නෑ කිසි කෙනෙක් එක්ක.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    do not fight brothers and sisters
    and kattiya deside karanna yanna epa fake kawda non fake kawda kiyala.ekata api innawa.a nisa katawath insult karan nathuwa thread eka geniyanna balanna.
    nathenam mama thread eka close karanna wenawa.methana oyalage randu walin prayojana ganne wena kattiyak.a nisa hodin thread eka thiya ganna balanna and banum ahanna barinam katawath baninna epa :P

    ඕක කිව්වේ මටනේ මම කලේ උගේ ඊ මේල් එක ප්‍රසිද්ද කරපු එක විතරයි එත් උ මට විතරක් නෙවෙයි මගේ අම්මටත් පට්ට පල් කුනුහරපෙන් බැන්නා ඒක හරිද??:confused::confused::confused::(:(

    *************************************
    if u like to that hat collect it

    I saw and i baned that guy.some little bit late bcuz we are so busy in this time.
    Moderator
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඕක කිව්වේ මටනේ මම කලේ උගේ ඊ මේල් එක ප්‍රසිද්ද කරපු එක විතරයි එත් උ මට විතරක් නෙවෙයි මගේ අම්මටත් පට්ට පල් කුනුහරපෙන් බැන්නා ඒක හරිද??:confused::confused::confused::(:(කොහොම උනත් ඌව බැන් කලාට

    කවුද පොඩි එකෝ ඕවා ගනන් ගන්නේ.. උඹ ගේ වටේ රවුම් 2 ක් 3 ක් දුවල ෆුල් ෆිට් එකේ හිටපන්.. නැත්නම් ඊලග ට්‍රිප් එකේදිත් එදා වැඩේම වෙයි...:lol::lol::lol:

    කෝ මේ අපේ කස්ටිය? අපි කතා කරගත්ත ඊළඟ වැඩේ පටන් ගන්නේ නැද්ද? චුටි මල්ලි නමක් යෝජනා කරපන්.. :confused::confused:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පස්සට ගිහින් බලපං මචං කවුද ඇද ගත්තේ කියලා. මට රන්ඩු වෙන්න කිසිම උවමනාවක් නෑ. උඹලගේ එකාම තමා හවසත් ඇදලා ගත්තේ. මගේ කිසි තරහක් නෑ කිසි කෙනෙක් එක්ක.

    36_19_5.gif
    36_19_5.gif
    36_19_5.gif
    36_19_5.gif
    36_19_5.gif
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    පස්සට ගිහින් බලපං මචං කවුද ඇද ගත්තේ කියලා. මට රන්ඩු වෙන්න කිසිම උවමනාවක් නෑ. උඹලගේ එකාම තමා හවසත් ඇදලා ගත්තේ. මගේ කිසි තරහක් නෑ කිසි කෙනෙක් එක්ක.

    හරි මට මේක එපා වෙලා තියෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ අපි අපේ වැඩක් බලාගන්නම් උබල උබලගෙ වැඩක් බලාගනිල්ලා ආයේ උබල දාන ත්‍රේඩ් වලට අපි එන්නේත් නැහැ අපි දාන ත්‍රේඩ් වලට උබල එන්නත් එපා ඉවරයිනේ:dull::dull::dull:
     
    • Like
    Reactions: gayankuwait