වින්ඩෝස් 8 නම් අදාල නෑ මං කිවේ මුණ පෙනන්න බැරි අය ගැන, ඔය ඕන තරම් එලකිරිය පුරාම ඉන්නේ.. උඹලට එකෙන් අවුලක් නෑනේ උඹල උඹලගේ ෆොටෝ දාල තියනවනේ.. ඉතින් එතන ප්‍රශ්නයක් උඹලට ඇති කියල මං හිතන්නේ නෑ.
සාරාංශයක් දැම්මේ මේකට එන 99% ක් ම ත්‍රෙඩ් එක මුල ඉඳල අගට කියවන්නේ නැති නිසා. අපි කවුරුත් අනුන්ගේ අදහස් ප්‍රකාශන අයිතියට හරස් කපන්න ඕන නෑනේ.. ඒක ලක්ට බෝල්ට්ට දෙන්නටම වලංගුයි. බෝල්ට් එල කොල්ලෙක් මේ ත්‍රෙඩ් එකේ මුල්ම කමෙන්ට් දාපු කෙනෙක්. ඒ නිසා මං බෝල්ට් ට කීවෙත් නෑ උඹ මැදට පනින්න එපා කියල. ලක් කතා කලේ ඌයි මායි තමා මේ ගෙට් එකේ වැඩේ මුල ඉඳල අග වෙනකල්ම කරගන ගියේ.
මට නම් කොතනකවත් පෙන්නේ නෑ ලක් බෝල්ට්ට ෆේක් කිව කියල. එහෙම කියන්න හේතුවකුත් නෑ. ඒත් අර පිට් පොට් ට නම් එහෙම කිව වගක පේනවා. එහෙම කියන්න හේතුත් තියනවා.
කියපු දේ වටිනවා.. නමුත් මචන් මෙතැන අරමුණු 2 වෙනුවෙන් තමා කුරුණෑගල ගිය සෙට් එකයි ට්‍රැවලර් ටීම් එකයි ඉන්නේ. උඹල ට්‍රිපක් යන්නේ ෆන් ගන්න, නොදන්නා දෙයක් හොයාගන ඇවිල්ල එළකිරියේ ඉන්න අනිත් කට්ටිය එක්ක බෙදාගන්න. ඒත් අපි මේකට සෙට් වුනේ එහෙම දේකට නෙමේ.. අපිට ඕන වුනේ එදාට අපි හම්බෙන කට්ටිය අඳුරගන, එයාල එක්ක එකතු වෙලා විනෝද වෙන්න විතරයි. ත්‍රෙඩ් ඒක දැම්මේ මේ වගේ අයගේ ඉල්ලීමට.
උඹේ සාරංශේ කියලා තියෙන්නේ මමයි බොල්ටයි කියපුවා විතරයි. උඹලා දෙන්නා කියපුවා හරියට සාරාංශගත කරලා නෑනේ. ඒකත් කරා නම් තමා වඩා හොඳ.ලක් බෝල්ට ෆේක් කිව්වා කියලා පේන්නේ නැත්තේ උඹට විතරයි. අඉත් හැමෝටම ඒක පේනවා. උඹෙන් අහපු ප්‍රශ්නෙට ලක් මැදට පැන්නේ කොයි විදියටද කියලා කියවලා බලනකොට තේරෙනවා. ඒක නිසා බෝල්ට් දාපු කමෙන්ට් එකයි කල් දාපු කමෙන් එකයි අතර ලොකු වෙනසක් තියනවා. උඹ කියන දේ හරි. උඹලාගේ ට්‍රිපුයි අපේ ඒවයි වෙනස් ගොඩක්. උඹලාගේ ට්‍රිප් එක සයිට් එකට ඵලදායී විදියට කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න ගිය නිසානේ මේ ප්‍රශ්න. මින් පස්සේහරි වැරදි නොකිය ඉන්නම්. උඹලා උඹලාගේ විදියට කරපං. අපි අපේ පාඩුවේ ඉන්නම්.









