කවුද පොඩි එකෝ ඕවා ගනන් ගන්නේ.. උඹ ගේ වටේ රවුම් 2 ක් 3 ක් දුවල ෆුල් ෆිට් එකේ හිටපන්.. නැත්නම් ඊලග ට්‍රිප් එකේදිත් එදා වැඩේම වෙයි...
කෝ මේ අපේ කස්ටිය? අපි කතා කරගත්ත ඊළඟ වැඩේ පටන් ගන්නේ නැද්ද? චුටි මල්ලි නමක් යෝජනා කරපන්..![]()
එලකිරි වාඩිය

හරි මට මේක එපා වෙලා තියෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ අපි අපේ වැඩක් බලාගන්නම් උබල උබලගෙ වැඩක් බලාගනිල්ලා ආයේ උබල දාන ත්‍රේඩ් වලට අපි එන්නේත් නැහැ අපි දාන ත්‍රේඩ් වලට උබල එන්නත් එපා ඉවරයිනේ![]()
ඕක කිව්වේ මටනේ මම කලේ උගේ ඊ මේල් එක ප්‍රසිද්ද කරපු එක විතරයි එත් උ මට විතරක් නෙවෙයි මගේ අම්මටත් පට්ට පල් කුනුහරපෙන් බැන්නා ඒක හරිද??
*************************************
if u like to that hat collect it
I saw and i baned that guy.some little bit late bcuz we are so busy in this time.
Moderator

එලකිරි වාඩිය

මට මේකේ ආරම්භය තේරෙන්නේ නෑ,
පෙරේරලා travelar team එක හැදුවේ එලකිරි නම ඉස්සරහට දාලා. ඒකට මුලින්ම ගොඩක් අය කැමතිවුනේ නෑ. පස්සේ තමයි ඒක ජන්ප්රියවුනේ. වෙනම section එකක් ගන්නත් ගොඩක් දේවල් කරන්නවුනා.
දැන් මේ අළුතෙන් ට්‍රිප් එකක් ගියෙත් එලකිරි එකෙන්, gettogether එකක්. ඒක සාර්ථකයි. මට එන්නබැරිවුන එක ගැනත් ගොඩක් අප්සට්. තවත් මෙහෙම දේවල් කරන්න ඕනා.
පෙරේරලා කලින් මේ දේවල් කරා කියලා අනිත් අයට නොකර ඉන්න ඕනා නෑ. මේ get එකටත් මුලින්ම අයිඩියා එක ආවේ මගේ ත්‍රෙඩ් එකකින් මට මතක විදිහට. අපි හැමෝම මේ දේවල් වලට සප් එක දෙනවා.
ඉස්සරහටත් එහෙමයි.
ෆේක් වලින් ඇවිල්ලා දෙපැත්ත කොටවලා එලකිරි එකට පහර ගහන අයවත් අමතක කරන්න එපා. ඒ අය බලාගෙන ඉන්නේ උඹලා මරාගත්තම සතුටුවෙන්න,
මේ වගේ දේවල් තවත් කරලා උන්ට රිදවපල්ලා..
අපේ සහය හැමෝටම තියෙනවා.

ඇ බොල උබ හිතුවද අෆි කරොල හාල්මැස්සෝ කියල
![]()