do not fight brothers and sisters
and kattiya deside karanna yanna epa fake kawda non fake kawda kiyala.ekata api innawa.a nisa katawath insult karan nathuwa thread eka geniyanna balanna.
nathenam mama thread eka close karanna wenawa.methana oyalage randu walin prayojana ganne wena kattiyak.a nisa hodin thread eka thiya ganna balanna and banum ahanna barinam katawath baninna epa

මට මේකේ ආරම්භය තේරෙන්නේ නෑ,
පෙරේරලා travelar team එක හැදුවේ එලකිරි නම ඉස්සරහට දාලා. ඒකට මුලින්ම ගොඩක් අය කැමතිවුනේ නෑ. පස්සේ තමයි ඒක ජන්ප්රියවුනේ. වෙනම section එකක් ගන්නත් ගොඩක් දේවල් කරන්නවුනා.
දැන් මේ අළුතෙන් ට්‍රිප් එකක් ගියෙත් එලකිරි එකෙන්, gettogether එකක්. ඒක සාර්ථකයි. මට එන්නබැරිවුන එක ගැනත් ගොඩක් අප්සට්. තවත් මෙහෙම දේවල් කරන්න ඕනා.
පෙරේරලා කලින් මේ දේවල් කරා කියලා අනිත් අයට නොකර ඉන්න ඕනා නෑ. මේ get එකටත් මුලින්ම අයිඩියා එක ආවේ මගේ ත්‍රෙඩ් එකකින් මට මතක විදිහට. අපි හැමෝම මේ දේවල් වලට සප් එක දෙනවා.
ඉස්සරහටත් එහෙමයි.
ෆේක් වලින් ඇවිල්ලා දෙපැත්ත කොටවලා එලකිරි එකට පහර ගහන අයවත් අමතක කරන්න එපා. ඒ අය බලාගෙන ඉන්නේ උඹලා මරාගත්තම සතුටුවෙන්න,
මේ වගේ දේවල් තවත් කරලා උන්ට රිදවපල්ලා..
අපේ සහය හැමෝටම තියෙනවා.

uba dena party ekata api hemotama invite karapan 
අපිට වඩා මේ හමුවෙලා නැති කට්ටියව සෙට් කරගන්න ඕනා. මුන්ව දැකලා තියෙන්නේ ෆොටෝ විතරනේ


එහෙනම් ඉතින් මටත් කියපන්..මවත් දැකල නෑ නේ උඹල...![]()
sun_Boy උබ මොකද සෙට් උනේ නැත්තෙ ට්‍රිප් එක යන්න


pala podi eko yanna.. ubage jinthu bahala... tikak balapan... awruddakata sarayak atha paya kadaganna mama, gemak nathuwa nagga gala udata.. hand-work adu karapan.. nathnam danis deka alila thiyei..ඇ බොල උබේ ඇස් පොට්ටද මම උබට වඩා මහතයි![]()

pala podi eko yanna.. ubage jinthu bahala... tikak balapan... awruddakata sarayak atha paya kadaganna mama, gemak nathuwa nagga gala udata.. hand-work adu karapan.. nathnam danis deka alila thiyei..![]()

ආ GAC අන්කල්

මට උබ කියන සින්හල තේරෙන්නේ 
නැහැ තේරෙන බාසාවෙන් කියපන් බලන්න(සින්හලෙන් කොටල දාපන්
)එක්කෝ ඔනේ නැහැ


අඩේ මොකක්ද මේ රන්ඩුව.... ?
වැදගත් යමක් කියන්න තියනවා හැමෝටම දැනගන්න...
මැයි 8වැනි ඉරුදා, ට්‍රිප් එකට ආපු හැමෝම බොහොම වැදගත් විදිහට හැසිරුනා.. බොහොම සාමකාමීව, කිසිම කෙනෙකුට කිසිම අයුරකින් හිරිහැරයක් නොවන විදිහට උපරිම ෆන් එකක් ගත්තා.. මට බොහොම සතුටුයි, කවදාවත් දැකලවත් නැති, හරියට නමවත් දන්නෙ නැතුව හමුවුනු මේ කට්ටියම බොහොම වැදගත් පුරවැසියන් වීම පිලිබදව.. මොකද මමත් ගැහැනු ලමයෙක් එක්කගෙන ආපු නිසා පොඩි ච්කිතයකුත් තිබුනා... නමුත් බොහොම සතුටුයි, ජාති ආගම්, බේදයකින් තොරව, එකිනෙකාට ගරුකරන යාලුවො ටිකක් හමුවීම ගැන.. ආගේ යෙහෙලිය ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරන්න කිව්වා. ඒවගේම ස්තුති කරන්න කිව්වා එයාව සහබාගි කරගත්තාට..
මේ මිතුදම හැමදාම පවතින්න කියල මම ප්‍රාර්ථනා කරනව..

මොනා උනත් මම නම් අයේ එලකිරි එකේ ට්‍රිප් එකක් යයි කියල හිතන්න අමාරුයි
(විශේශයෙන් කදු තියන පැතිවල

)ඊයේ හෙන වලියක් ගියා ඒක දැන් ඉවරයිමොනා උනත් මම නම් අයේ එලකිරි එකේ ට්‍රිප් එකක් යයි කියල හිතන්න අමාරුයි
(විශේශයෙන් කදු තියන පැතිවල
)
අර කියැවුවා වගේ ෆ්ලැට් වෙලා වරෙන්..
)
