කුරුණෑගල කස්ටිය උදවු කරන්න
කුරුණෑගල පැත්තේ පොඩි ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නෙ කොහොම හරි ඇතාගල එහෙම නැගල තව තැන කිහිපයකට යන්න තමයි ඉන්නේ කවුරුහරි කියනවද නගරය ආසන්නයෙ යන්න තියන ලස්සන තැන් ටිකක්.
සොරසතුරු පීඩා එහෙම තියනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න සේරම දැනගෙන යන එක ඇඟට ගුණයි නේ
දන්නැත්නම් BUMP එකක් හරි දාල ගියානම් ලොකු දෙයක්

Last edited: