කුරුණෑගල ගැන උදවුවක් මචං මට කුරුණෑගල ඉහල නෙල්ලිය පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. පොඩි යමක් අහගන්න..... මගේ පුද්ගලික ප්රශ්නෙකට. ලොකු උදුවක් මචං. ඒ පැත්තේ කෙනෙක් ඉන්නව නම් කියන්න බම්ප් එකෙක් වත් දාන්න