කුරුණෑගල හිච්චි Top G 😎

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඌ බිහි කරපු දොස්තර පැටියෙක් 😆
    ඔය පකයා medical degree එක ඉවර කරලා ඩොක්ටර් පත් වීම දෙන දවසේ ගිහින් නෑ
    ඒ දවසෙත් tuition classes කරාලු; දැන් ඌ සතුටු වෙනවලු කෝටි ගාණක income එකක් තියෙන නිසා

    හෙන ගැම්මෙන් කියන්නේ bio කරන උන් ඉස්සරහා තව ටිකක් demotivate වෙන්න :lol:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔය පකයා medical degree එක ඉවර කරලා ඩොක්ටර් පත් වීම දෙන දවසේ ගිහින් නෑ
    ඒ දවසෙත් tuition classes කරාලු; දැන් ඌ සතුටු වෙනවලු කෝටි ගාණක income එකක් තියෙන නිසා

    හෙන ගැම්මෙන් කියන්නේ bio කරන උන් ඉස්සරහා තව ටිකක් demotivate වෙන්න :lol:
    Katha karanna igena ganin teacher kenekta hariyata podi eka.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මුගෙ ක්ලාස් ගිය උන් කැම්පස් නොයා මහනවෙලා තියෙනව බං. පස්සෙ සිවුරු ඇරල කනගාටු වෙලා තියෙනව කැම්පස් නොගිහින් මහන වෙච්ච එක ගැන.
     
    බයිලා තමයි ඉතින්. ඔහොම කිය කිය ඉන්න කට්ටිය තමයි අඩාගෙන පස්සෙන් එන්නෙ අනේ නංගි පොඩ්ඩක් කතා කරන්නවත් බැරිද ගගා 😂😂
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    ඔය පකයා medical degree එක ඉවර කරලා ඩොක්ටර් පත් වීම දෙන දවසේ ගිහින් නෑ
    ඒ දවසෙත් tuition classes කරාලු; දැන් ඌ සතුටු වෙනවලු කෝටි ගාණක income එකක් තියෙන නිසා

    හෙන ගැම්මෙන් කියන්නේ bio කරන උන් ඉස්සරහා තව ටිකක් demotivate වෙන්න :lol:
    Mewa aththa kiyala ubala piligannawada bn , prove karanna puluwanda uta mewa?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    බයිලා තමයි ඉතින්. ඔහොම කිය කිය ඉන්න කට්ටිය තමයි අඩාගෙන පස්සෙන් එන්නෙ අනේ නංගි පොඩ්ඩක් කතා කරන්නවත් බැරිද ගගා 😂😂
    පොඩ්ඩක් කතා කරන්නවත් බැරිද?
     
    • Haha
    Reactions: Geshi95

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බයිලා තමයි ඉතින්. ඔහොම කිය කිය ඉන්න කට්ටිය තමයි අඩාගෙන පස්සෙන් එන්නෙ අනේ නංගි පොඩ්ඩක් කතා කරන්නවත් බැරිද ගගා 😂😂

    දොස්තරලා ආවාද ඔයාගේ පස්සෙන් අනේ නංගි කියාගෙන. දාන්න බලන්න පොටෝ එකක් 😃
     
    • Haha
    Reactions: Geshi95
    දොස්තරලා ආවාද ඔයාගේ පස්සෙන් අනේ නංගි කියාගෙන. දාන්න බලන්න පොටෝ එකක් 😃
    පස්සෙන් ආපු දොස්තරලගෙ පොටෝ තියාගන්න තිබුණා දොස්තර එක්ක යාළු උනා නම්. එහෙම උනා නම් මම එලකිරියට එන්නෙ එක්කො ඕසි ඉදන් නැත්නම් නිව්සීලන්ඩ් ඉදන් 😂😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පස්සෙන් ආපු දොස්තරලගෙ පොටෝ තියාගන්න තිබුණා දොස්තර එක්ක යාළු උනා නම්. එහෙම උනා නම් මම එලකිරියට එන්නෙ එක්කො ඕසි ඉදන් නැත්නම් නිව්සීලන්ඩ් ඉදන් 😂😂
    දැන් කොරියාවේ 😆
     
    • Haha
    Reactions: Mugen and Geshi95