කුරුණෑගල හිච්චි Top G 😎

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    හාමුදුරු කෙනෙක් ගෙ look එකක් තියනවා වගේ මට පේනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    බයිලා තමයි ඉතින්. ඔහොම කිය කිය ඉන්න කට්ටිය තමයි අඩාගෙන පස්සෙන් එන්නෙ අනේ නංගි පොඩ්ඩක් කතා කරන්නවත් බැරිද ගගා 😂😂

    ඒ කියන්නේ ගේසි බබා ඔයාට මන් හම්බෙන්න කලින් කතා කරන්න බැරි ලෙඩකුත් තිබ්බද.
     
    • Haha
    Reactions: Geshi95

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,311
    100,156
    113
    බයිලා තමයි ඉතින්. ඔහොම කිය කිය ඉන්න කට්ටිය තමයි අඩාගෙන පස්සෙන් එන්නෙ අනේ නංගි පොඩ්ඩක් කතා කරන්නවත් බැරිද ගගා 😂😂
    දෙකම ඇත්ත වෙන්න පුළුවන් 😂
     
    • Haha
    Reactions: Geshi95

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    පස්සෙන් ආපු දොස්තරලගෙ පොටෝ තියාගන්න තිබුණා දොස්තර එක්ක යාළු උනා නම්. එහෙම උනා නම් මම එලකිරියට එන්නෙ එක්කො ඕසි ඉදන් නැත්නම් නිව්සීලන්ඩ් ඉදන් 😂😂
    "පස්සෙන් ආපු දොස්තරලගෙ පොටෝ තියාගන්න තිබුණා දොස්තර එක්ක යාළු උනා නම්"
    එහෙනම් ගේෂි ලස්සන ඇති
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    "පස්සෙන් ආපු දොස්තරලගෙ පොටෝ තියාගන්න තිබුණා දොස්තර එක්ක යාළු උනා නම්"
    එහෙනම් ගේෂි ලස්සන ඇති
    අක්ශි දුර්වලතා ඇති මෙඩ්ඩොත් ඉන්නවනේ බන්.
     
    • Like
    Reactions: priyade