කුරුණෑගල හොඳ කෑම කඩ ටිකක් කියපන් කලුවනේ..

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Restaurant three
    Amakie cafe
    Dine hut (මුන්ගෙ නම් ගාන ටිකක් වැඩී ඒත් කෑම අවුලක් නෑ)
    ළගදි දැම්මා Aasife කියලා එකක් කොහොමද දන්නෙ නෑ Reviews බලලා යන්ඩ
     
    Last edited:
    • Love
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Man kiyanawata eke vegetable biryani eka kannako. 480 yi..habayi kata danawa. Rasayi
    @jamiezue මන් කාලා බැලුවා හොඳටම තිබුනා මචන්..

    Screenshot 2024-09-10 at 20.42.41.png
     
    • Like
    Reactions: WristBand

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama
    මන් අද කුරුණෑගල ආවා.. මේ සතියෙම කුරුණෑගල ඉන්නෙ..

    කන්න හොඳ කෑම තියන කඩ ටිකක් කියපන්කො කලුවනේ..
    දැනුත් මේ uber eats එකක් දාගන්න බැලුවෙ..

    කාපුවාම බඩ අවුල් යන් නැති පිරිසිදු කෑම තියන කඩ ටිකක් කියපල්ලාකො කුරුණෑගල කලුවෝ..

    මම සතිපතා ගියාම කන තැන්,

    ගැමි ගෙදර
    රන්සර හැගවුට්
    සිංහ බේකරිය
    අසිෆ් බිරියානි
    එන් ජේ කේටර්ස්
    බි කිචන්
     
    • Love
    Reactions: Flappybird

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    උඹට ටවුන් එක කිට්ටුව ගණන් අඩුවට හොඳට කන්න ඕනේ නම් සිංහ (මල්කඩුවාවේ එක), රසදහර, කැෆේ ඕලු, ගැමි ගෙදර තමයි. ගණන් වැඩියෙන් කන්න යන්න Amakie, Ceylon lagos, Fab Ceylon, Charcoal grill, Barista, සැරුකෙත වගේ පුලුවන්. ශේප්මන්ට් එකක් දාගන්න ඕනේ නම් Fresh and Hot(මේකේ චීස් කොත්තුව චීස් ක්‍රීම් උඩින් දාන එක. කිරි කොත්තු නෙමෙයි), My Burger, Dinehut, (මේ තුනේම සබ්මැරීන්/නාන්-බටර් චිකන් එලකිරි) ආයේ Delhi lounge වගේ යන්න පුලුවන්. මම මේ කිව්වේ කොමන් ෆැන්චයිස් ටික නැතිව KFC/BK අනන් මනන් නැතිව. ඒවා කොහෙත් කෑවැකිනේ. තව මතක් වුනොත් දාන්නම්. මේ කිව්වේ ටවුන් එක කිට්ටු ඒවා හොඳේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මන් අද කුරුණෑගල ආවා.. මේ සතියෙම කුරුණෑගල ඉන්නෙ..

    කන්න හොඳ කෑම තියන කඩ ටිකක් කියපන්කො කලුවනේ..
    දැනුත් මේ uber eats එකක් දාගන්න බැලුවෙ..

    කාපුවාම බඩ අවුල් යන් නැති පිරිසිදු කෑම තියන කඩ ටිකක් කියපල්ලාකො කුරුණෑගල කලුවෝ..
    P&G, Park and eat, P&G,

    https://www.google.com/maps/search/...try=ttu&g_ep=EgoyMDI0MDkwOC4wIKXMDSoASAFQAw==
     
    • Love
    Reactions: Flappybird

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වැඩක් නෑ බං මමත් ඔහොම අහල මේ ලඟදි නියමයි කියපු කඩ ටිකකට ගියා බල්ලෙක්ට කන්න බෑ මෙලෝ රහක් නෑ හොඳයිම කියපු කඩවල්. සමහරවිට හොඳයිමයි කියපු උන්ගෙ ගෙවල්වල කෑම හරියට උයන්නෙ නැද්ද කියල හිතුන මේ කඩවල් වලින් කෑවාම. :yes:
     
    • Haha
    Reactions: vj3660

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,076
    113
    සේදවත්ත
    පොන් එක ගනින්
    ගූගල් මැප්ස් පලයන්
    උඩ රෙස්ටුරන්ට්ස් කියලා බොල බටන් එකක් ඇති ඔබපන්
    රිවිස්, ස්ටාස් , මෙනූ බලපන්

    🤷
     
    • Like
    Reactions: erandak and Cypress

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    උඹට ටවුන් එක කිට්ටුව ගණන් අඩුවට හොඳට කන්න ඕනේ නම් සිංහ (මල්කඩුවාවේ එක), රසදහර, කැෆේ ඕලු, ගැමි ගෙදර තමයි. ගණන් වැඩියෙන් කන්න යන්න Amakie, Ceylon lagos, Fab Ceylon, Charcoal grill, Barista, සැරුකෙත වගේ පුලුවන්. ශේප්මන්ට් එකක් දාගන්න ඕනේ නම් Fresh and Hot(මේකේ චීස් කොත්තුව චීස් ක්‍රීම් උඩින් දාන එක. කිරි කොත්තු නෙමෙයි), My Burger, Dinehut, (මේ තුනේම සබ්මැරීන්/නාන්-බටර් චිකන් එලකිරි) ආයේ Delhi lounge වගේ යන්න පුලුවන්. මම මේ කිව්වේ කොමන් ෆැන්චයිස් ටික නැතිව KFC/BK අනන් මනන් නැතිව. ඒවා කොහෙත් කෑවැකිනේ. තව මතක් වුනොත් දාන්නම්. මේ කිව්වේ ටවුන් එක කිට්ටු ඒවා හොඳේ.
    Meka thama list eka. NJ ekth hodai lagadi kawe na.
    Api gdk welwt ynne lagos, kama supiri, beef na hbi 😭
    Asife biriyani nan set une na mt. Dinehut biriyani hdi
     
    • Like
    Reactions: ^Night Fury^

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,986
    113
    කුරුණෑගල සතියකටවත් ඉන්නේ කොහොමැයි බං. පට්ට රස්නෙයිනේ. උඹ ඒසී කරපු තැනකද ඉන්නේ?