කුරුදු දර Business

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මම Business පටන් ගන්න යන්නේ.....කුරුදු දර..
    Kilo ගානට sell කරන්නේ ...1kg = LKR.35 වගේ + free shipping+tracking

    දැනට railway station එකට තමා deliver එක දෙන්නේ safe boxes වල ..පොල් LKR 75 වගේ දෙන්න පලුවන් , MINIMUM 10 ගන්න ඕනා ....

    bump
    ------ Post added on Dec 9, 2021 at 1:10 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම Business පටන් ගන්න යන්නේ.....කුරුදු දර..
    Kilo ගානට sell කරන්නේ ...1kg = LKR.35 වගේ + free shipping+tracking

    දැනට railway station එකට තමා deliver එක දෙන්නේ safe boxes වල ..පොල් LKR 75 වගේ දෙන්න පලුවන් , MINIMUM 10 ගන්න ඕනා ....

    bump
    ------ Post added on Dec 9, 2021 at 1:10 PM
    ජයවේවා......ව්‍යාපාරය සාර්ථක වේවා.....

    එත් දර කිලෝ වලට විකුණන කාලයක් ආවා නේ එතකොට.
    අපි පොඩි දවස් වල හොන්ඩර වලින් විකුණුවේ.....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ජයවේවා......ව්‍යාපාරය සාර්ථක වේවා.....

    එත් දර කිලෝ වලට විකුණන කාලයක් ආවා නේ එතකොට.
    අපි පොඩි දවස් වල හොන්ඩර වලින් විකුණුවේ.....
    ඔව් නේ බන්. ඉස්සරම කරත්තවල අරන් එන්නේ දර මට මතකයි..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ado ownee,, ara tallu karan yana karatthen mat dara genalla tino e kale, moole ayya kepichha keli aran palayan kiyano uge karatte dan
    මෙන්න මේ ජාතියේ එකකින් තමයි බර කිරන්නේ දරවල...

    $_1.JPG
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    අපි දෙන්නෙ කෝටු ගානට
    ලොකු කෝට්ටක් 5 යි, පොඩි කෝට්ටක් 4යි
    ඉස්සර දුන්නෙ ලොකු කෝට්ටක් 4යි පොඩි කෝට්ටක් 3යි, ගෑස් නැතිවුනු ගමන් රුපියලක් වැඩිකර ගන්න පුලුවන් උනා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම Business පටන් ගන්න යන්නේ.....කුරුදු දර..
    Kilo ගානට sell කරන්නේ ...1kg = LKR.35 වගේ + free shipping+tracking

    දැනට railway station එකට තමා deliver එක දෙන්නේ safe boxes වල ..පොල් LKR 75 වගේ දෙන්න පලුවන් , MINIMUM 10 ගන්න ඕනා ....

    bump
    ------ Post added on Dec 9, 2021 at 1:10 PM
    pol baayakuy dara 500g denna
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,947
    13,860
    113
    126
    Hogwarts
    අපි දෙන්නෙ කෝටු ගානට
    ලොකු කෝට්ටක් 5 යි, පොඩි කෝට්ටක් 4යි
    ඉස්සර දුන්නෙ ලොකු කෝට්ටක් 4යි පොඩි කෝට්ටක් 3යි, ගෑස් නැතිවුනු ගමන් රුපියලක් වැඩිකර ගන්න පුලුවන් උනා
    kurudu farming profitable da bro
     
    • Like
    Reactions: shenat