කුරුදු දර Business

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113


    කිලෝවට එච්චර වැටෙනවද බන්. ලාබයිනෙ
    meyala laba nesa oders dana na...baya wena epa 10Kg start karana...mata me LKR 350 , oyalawa rawatana ona na..mama lagama town free shipping karanawa

    pol baayakuy dara 500g denna
    baya nathuwa oders dana....
    ------ Post added on Dec 10, 2021 at 6:35 AM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ


    කිලෝවට එච්චර වැටෙනවද බන්. ලාබයිනෙ
    කරුදු පොලු බර නෑ. ඒ නිසා ටිඅක් වැඩිපුර අල්ලනවා ඇති. රබර් දර නම් අමුවෙන් කපලා විකුනන්නේ. එකත් වෙළුණාම බර 30%-40% අඩු වෙනවා.
    කුරුදු පොලු වල පොත්ත අයින් කරන නිසා ඉකමනට වේලෙනවා. දර වලට විකුනද්දී කොහොමත් වේලිලා. මම දන්නා විදිහට.
     
    Last edited:
    • Like
    Reactions: YESno and flag au:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    kurudu farming profitable da bro
    වයිෆ්ලගෙ කුරුඳු ඉඩම් තියනවා ඒව නිසා තමයි මම දන්නෙ,මහා ලොකු ලාබයක් නැහැ මොකද කුරුඳු තලන එවුන් බාගයක් ගන්නවානේ
    හැබැයි අපි නම් පෝර දාන්නෙ එහෙම නැහැ ඔහේ හැදෙනවා, සුද්ද කරන්න යන වියදම විතර නිසා ලැබෙන ගාන සම්පූර්ණ ලාබෙ තමයි
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    වයිෆ්ලගෙ කුරුඳු ඉඩම් තියනවා ඒව නිසා තමයි මම දන්නෙ,මහා ලොකු ලාබයක් නැහැ මොකද කුරුඳු තලන එවුන් බාගයක් ගන්නවානේ
    හැබැයි අපි නම් පෝර දාන්නෙ එහෙම නැහැ ඔහේ හැදෙනවා, සුද්ද කරන්න යන වියදම විතර නිසා ලැබෙන ගාන සම්පූර්ණ ලාබෙ තමයි
    okana ubala ekka bari......ubala karanath hadanwa business eka...