කුරුදු මුල සිට අගට

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    තේ තවන් karana hati gana video nadda
    කරන්න උන්නේ පෑයුම අවනේ ඒ නිසා කරේ නැහැ තේ රිකිලි ටික වේලිලා ගියා ඉදිරියේදි බලන්නම් කරන්න
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ela machan oil1 hadana hatith poddak kiyanawada?
    කුරුදු කොල වලින් තෙල් හිදින්න පුළුවන් හරිම සරල දෙයක් තියෙන්නෙ පැගිරි තෙල් සිදිනව වගේමයි ලොකුවට කරනව නම් බොයිලේරුවක් ඔනි පොඩි ප්‍රමාණයක් හදන්නනම් ගෙදරදි ම හදහදන්න පුළුවන් හරියට කසියා පෙරනව වගේ ගෝඩා වෙනුවට කුරුදු කොල දමන්න තෙල් එනව හෝ ගාලා අපි ඉස්කෝලෙ යනකාලේ හැදුවා එකක් තෙල් ආව ඒකෙනම් ලොකුවට පැහැදිලි කීරිමක් ඔනිනම් කියන්න පැහැදිලි කරන්න පුළුවන්
    ස්තුති
    ජය වේවා බුදු සරනයි
     
    • Like
    Reactions: Capital_M