කුරුදු මුල සිට අගට

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    කුරුදු වගාව බිජ තවන් කිරීමේ සිට අස්වැන්න නෙලීම දක්වා පිලිවෙලට.
    පුළුවන් නම් chanel එකට subscribe කරලා යන්න
    කුරුදු බීජ තවන් කිරීම් 👇👇👇

    කුරුදු වගා බිම් සකස් කිරිම සහ සිටුවීම 👇👇👇

    කුරුදු අස්වැන්න නෙලීම 👇👇👇

    කුරුදු අස්වැන්න නෙලීම 2 කුරුදු කෝටු සකස් කිරීම

    කුරුදු අමතර ආදායම් කුරුදු කට්ට තැලීම
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,054
    1
    28,512
    113
    වටිනවා මචං. සාමාන්‍යයෙන් කුරුදු වගාවෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: nishan-sujeewa

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    වටිනවා මචං. සාමාන්‍යයෙන් කුරුදු වගාවෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන්ද?
    හොදට හැදුණු කුරුදු අකඅක්කරයකින් 500ක් 600ක් kg ගන්න පුළුවන් මාස 7න් තලන්න පුළුවන්. කුරුදු මිල 2150/= ගොරෝසු 1kg ක් c4 c5 නම් ඉටත් වඩා මිලයි. කුරුදු තලන්නේ දෙකෙන් පන්ගුවට ඒ කියන්නේ කිලෝ 600 ක් තියනවා නම් 300ක් අපිට 300ක් තලන අයට 10% ගන්නව එලිකරලා පෝර ගහන්වට කොහොම උනත් වැඩේ අව්ලක් නැහැ එකපාර ලොකු ගානක් අතට ගන්න පුළුවන් කුරුදු අක්කර 5ක් හදාගත්තොත් මුකුත් ඔනි නැහැ 👌👌👌
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    කුරුදු අක්කරයකින් අවුරුද්දකට ආදායම කීයක් වගේ ගන්න ඇහැකිද ?
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    කුරුදු අක්කරයකින් අවුරුද්දකට ආදායම කීයක් වගේ ගන්න ඇහැකිද ?
    මගේ නම් 2150×500kg-600kg එක එක ඉඩම් වල අස්වැන්න අඩු හෝ වැඩි වෙන්න පුළුවන් අඩුම තරමේ අක්කරයකින් 350kg ගන්න පුළුවන්