කුරුදු සිකරට්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Nicotine nathuwa oke mona ekatada wadinne? Kurudu walata wadinawada ban?
    අන්න එකනේ scene එක .
    nicotine නැතුව බොරුවට දුම් අදින්න අපිට පිස්සු නැහැනේ .
    මේකේ බොන එකේ point එක මොකද්ද .
    බොරුවට සල්ලි වියදම් කරන් lungs සව්ත්තු කරගන්න වැඩක් .
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    ගන්න තියෙන තැනකුත් දාපිය :P :lol: :baffled:
    :angry: Mamath meka Facebook eke dakka ekak Yako share keruwe ,,,,man

    සිකරට් kate thiyanne na​






    Capture11111545.JPG
     
    • Like
    Reactions: SLKolla2020

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    ගංජා සුරුට්ටුවත් මේම ආවනම් ඉතින් සැපේ ඉන්නවනේ . තොලක් දාන්න බැරි රටේ මොන ගංජද 😬
     
    • Like
    Reactions: Erzo

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    අන්න එකනේ scene එක .
    nicotine නැතුව බොරුවට දුම් අදින්න අපිට පිස්සු නැහැනේ .
    මේකේ බොන එකේ point එක මොකද්ද .
    බොරුවට සල්ලි වියදම් කරන් lungs සව්ත්තු කරගන්න වැඩක් .
    අන්න ඒක තමයි අවුල. ඕක හොදයි අර බොරුවට සිගරට් එකක් කටේ ගහන් රගපාන්න හදන උන්ට නම්.😂 කික් එකක් ගන්න බලන් ගහන්න නම් වැඩක් නෑ ඉතිං ඇතුලට ගංජ ටිකක්වත් grind කරල දාගත්තනම් මරු කුරුදු රසත් එක්ක ගංජ වදිද්දි.