කුරුදු සිකරට්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ගංජා සුරුට්ටුවත් මේම ආවනම් ඉතින් සැපේ ඉන්නවනේ . තොලක් දාන්න බැරි රටේ මොන ගංජද 😬

    තොල දාන එකෙයි ගංජා වලයි සම්බන්දේ මොකක්ද? :oo:
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ටසිරි... දුම්පානයනන් පිළිකුල් කරනවා, ඒ වුනාට මේ වගේ එකක් සෙට් වුනොත් නම් පොඩි try එකක් දීලා බලනවා😉. ඒත් ඇබ්බැහිනම් වෙන්නේ නැහැ පුතෝ....:yes:

    better to avoid such things in the 1st place. because at the 2nd time your level of rejection towards those will be less than your 1st time.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    BUMPER

    ethakota meka health ekata hoda ekakda bn

    :eek: :eek: :eek:
    මොනවා උනත් පිච්චුන දුමත් එක්ක එක එක paerticles පෙනහලු වලට යන එක හොද නෑ. අනික පිච්චෙන කොට වෙන වෙන කෙමිකල්සුත් හැදෙන්න පුලුවන්.

    කවුරුවත් ඕව ගැන studies කරල නැතුව ඇති බන්.
    bump


    monwa walin haduwath lungs wlt case ekak wenaw athine bn duma hind
    ------ Post added on Feb 21, 2021 at 9:35 PM
    :yes:
    කික් එකක් තියනවාද?
    දුම්කොල නෑනෙ, කික් නැතුව ඇති
    හොරෙන් අබින්, ගන්ජ ටිකක්වත් දාල නැත්නන්
    පිටියේ අප්පුවා හිටියා නම් හොද බයිටක් ගන්න තිබ්බා
    :(
    ටසිරි... දුම්පානයනන් පිළිකුල් කරනවා, ඒ වුනාට මේ වගේ එකක් සෙට් වුනොත් නම් පොඩි try එකක් දීලා බලනවා😉. ඒත් ඇබ්බැහිනම් වෙන්නේ නැහැ පුතෝ....:yes:
    addict වෙන එකක් නෑ,
    නිකොටින් හෝ ඊට සමාන ඒව නැතුව ඇති ඕකෙ
    ගංජා සුරුට්ටුවත් මේම ආවනම් ඉතින් සැපේ ඉන්නවනේ . තොලක් දාන්න බැරි රටේ මොන ගංජද 😬
    කාටද උබ තොල් දාන්න ගියෙ?
    පාරෙ ඉන්න අදුරන්නෙ නැති ගෑනියෙකුටද 😁
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොනවා උනත් පිච්චුන දුමත් එක්ක එක එක paerticles පෙනහලු වලට යන එක හොද නෑ. අනික පිච්චෙන කොට වෙන වෙන කෙමිකල්සුත් හැදෙන්න පුලුවන්.

    කවුරුවත් ඕව ගැන studies කරල නැතුව ඇති බන්.

    Kathawa aththa mcn
     
    • Like
    Reactions: Solo Rider

    baddhiya99

    Junior member
  • Sep 26, 2011
    75
    32
    18
    Colombo
    Made in sri lanka..
    🚬
    RS 30 ක් පමණි අද තමයි වෙළදපොලට ආවේ... සියයට සියයක්ම ශ්‍රී ලාංකීය නිශ්පාදනයක් දුම්කොල අන්තර්ගත නොවන අතර කුරුඳු භාවිතයෙන් නිශ්පාදනය කර ඇත


    View attachment 113926
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,357
    6,190
    113
    යකෝ බොන්න හොඳම නැති ඒව තමයි දුම්කොළවල දුමෙන් ඒන
    nicotine.

    මේක ඇවිල්ල herb ciga ekak.

    මේකේ නීතිමය අවුල තියෙන්නේ සිගරට් ෆිල්ටර් එක දාල තියෙන හින්දා. ලංකාවේ ඇතුළෙ තහනම්. නැත්නම් මේක හොඳ product එකක් සල්ලි ගේන්න පුළුවන් එකක් ලංකාවට.

    ලෝකයේ ඕනෑතරම් තියෙනවා ඒ වගේ සිගරට් වර්ග.

    ලෝකයේ mexico වගේ රටවල් අපෙන් කුරුදු අරගෙන මේ වගේ value added product තමයි කරන්නේ.