මුලින්ම කුරුඳු සිගරට් එක.
දුමේ ත්‍රිල් එකට සෙට් උනාම බෙන්සන් සහ හෙජස් , ඩන්හිල් ඉදල ගොනා බීඩිය වෙනකම් මාරු වෙනව.
මොන දුම උනත් ස්නායු පද්ධතියට අහිත කරයි. දුම කුරුදුද දුන්කලද ,මල් ද අදාල නෑ. අතිශය හානි කරයි.
ඒ හින්ද පත්තරේට ලිය ලිය හිටපු විමලසේන, මොඩ් වෙලා විමල් වීරවංශ වෙලා , බයියන් අතින් ටිකිරි කුමාරයට අබිශේක වෙලා ඇවිල්ල සිගරට් බීපල්ල කිව්වත්,ලේන්ඩි තුඩක ,උකුණු පුකක හරි මොලයක් තියේනම් දුම් බොන්න එපා.
අනික බොල ඕව බීල ලෙඩ උනාම ගෝඨාබයට වගේ මවුන්ට් එලිසබෙත් ගිහින් බේත් ගන්න සල්ලි නෑනේ.යන්න වෙන්නෙ ආන්ඩුවෙ ස්පිරිතාලේට..ඒවට බෙහෙත් ටික ගේන්නෙ බදු සල්ලි වලින්. අපිත් බදු ගෙවන්ව. බොලගෙ ආතල් වලට අපි ගෙවන්න ඕන නෑනේ..
ඒ හින්ද කුරුදු බීඩිය අත ඇරල දාල දුමෙන් නිදහස් වෙයල්ල..
(copied)

රාවණාගේ කාලේ ඉදන් සුරුට්ටු බිව්වා..පච්චත් කෙටුවා