කුරුනෑගල, kandy ගොඩයො

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කුරුනෑගල, kandy මිනිස්සු කොච්චර ඉගනගත්තත් කුලේ ඔලුව උඩ තියන් ඉන්නෙ ඇයි?
    උන්ට ලේ ඥාති කම් තියන නිසා තමයි, කුලෙන් උසස් එක උන්ගෙ වරදක් නෙවෙයි කලුවො
     
    • Haha
    Reactions: ksperj

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Kurunegala? E Mona pakatada?
    කුරු පැත්තේ හොඳ evun innava ඒත් උන් ලේවලින් ම නපුරු යි

    නුවර නම් දැන් ඉන්නෙ නම තියාගන්න එවුන් පාතයො.... හොඳ එවුන් අඩුයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    නුවර අවුලක් නෑ බං. කුරුණෑගල ඇතුළු අනෙකුත් වියළි කාලාපේ උන් තමයි චාටර්ම.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඇයි කව්රු හරි උඹට අඩු කුලේ කියල බැන්නද?
    මම ගොවිගම. අඩු කුලෙ නෙමෙයි නෙ.මම කොළඹ. අපි ඔය ඩොටේ ලදු කැලෑ වල නෙමෙයි :lol::lol::lol:
    මම වැඩකදි නම් ලිස්ට් එකක් කියෙව්ව කුරුනෑගල කෙනෙකුට.
    කන්කානම්ගේ කියන නම කියවෙනකොට දකුනෙ නමක් තමයි අඩු කුලේ කියලා කිව්වා.
    ආයේ රත්නායක කියන නම් කියනකොට එයාගෙ ගම විදියට තිබුනෙ කලුතර පැත්තෙ ගමක්. රත්නායකලා කොහෙද එහෙ ඉන්නෙ. රත්නායකලා කුරුනෑගලනෙ. පස්සෙ නම මාරු කරගෙන වෙන්න ඇති කිව්ව.එයා හොද තියෙන කෙනෙක් කියලා හිතාගෙන හිටියෙ. ඔෆිස් එකේ හොද තැනක් තියෙන කෙනෙක්.

    අපිට ඕන හින්ද
    සුද්දොන්ට උස්සලා අල්ලං හිටපු නිසා ද:lol:
    ------ Post added on Apr 11, 2024 at 1:03 PM
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    රට ඇතුලට යද්දී කුළ මල ප්‍රශ්න වැඩී.. මිනිස්සුන්ට.. දේවල් වලට කට්ටිය වැඩියේ expose වෙලා socialize වෙලා නැති නිසාද මන්දා !! Kandy වල නම් Genuine පොඩි set එකක් ඉන්නවා.. හොඳ Families වල !! හැබැයි එහෙත් දුප්පත් Middle Class Family කුළ ඔලුවේ උඩ තියන් වංශේ හබල් ගගා ඉන්නේ.. ඇති දේකුත් නෑ එකම තැනත් වෙලා !!
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මම ගොවිගම. අඩු කුලෙ නෙමෙයි නෙ.මම කොළඹ. අපි ඔය ඩොටේ ලදු කැලෑ වල නෙමෙයි :lol::lol::lol:
    මම වැඩකදි නම් ලිස්ට් එකක් කියෙව්ව කුරුනෑගල කෙනෙකුට.
    කන්කානම්ගේ කියන නම කියවෙනකොට දකුනෙ නමක් තමයි අඩු කුලේ කියලා කිව්වා.
    ආයේ රත්නායක කියන නම් කියනකොට එයාගෙ ගම විදියට තිබුනෙ කලුතර පැත්තෙ ගමක්. රත්නායකලා කොහෙද එහෙ ඉන්නෙ. රත්නායකලා කුරුනෑගලනෙ. පස්සෙ නම මාරු කරගෙන වෙන්න ඇති කිව්ව.
    උබර්ට වයර්ද පගේ, දැන් ඕ වාසගම් කලවම් වෙලා තියෙන්නෙ, නුවර පැත්තෙ ගිහින් බලපන් ඔය හැම එකම තියනවා
     
    • Haha
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබර්ට වයර්ද පගේ, දැන් ඕ වාසගම් කලවම් වෙලා තියෙන්නෙ, නුවර පැත්තෙ ගිහින් බලපන් ඔය හැම එකම තියනවා
    හරියට කියවලා රිප්ලයි කරපන් පකෝ
     
    • Haha
    Reactions: gcloud

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    හැබැයි එහෙත් දුප්පත් Middle Class Family කුළ ඔලුවේ උඩ තියන් වංශේ හබල් ගගා ඉන්නේ..
    දුප්පත් එවුන් විතරක් නෙමෙයි බන් දෙගොල්ලොම. කුලේ උසස් පහත් වෙන්නෙ කොහොමද බන් උන් පරිණාමය උනේ අලි පුකෙන් වෙන්න බෑනෙ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    මම දන්න එකෙක් හිටියා අපි නුවර නුවර ගගා පම්පෝරි ගගහා ගම්පල එකෙක්.ඒකා ගොවිගම නෙවේ නුවර ආඩු කුලේ එකෙක්.කොස්තා උනත් බලපන්කෝ නුවර නුවර ගෑවට නුවර හොද කුලේ නෙවේ පාත රටින් ආව එකෙක්.ගොඩක් කොලබ ඇවිත් කුලේ ගැන පම්පෝරි ගහනවනම් මොකක් හරි කොස්සක් තියේ.එහෙදි ලැබුන නැති පිලිගැනීම කොලබ ඇවිත් අපි නුවර කියලා ගන්න හදන සීන් එකක්. අනික නුවර කීවට හැමෝම ගොවිගම රදල නෙවේ ගම් පිටින් පලාත් පිටින් අඩු කුලේ අය ඉන්නේ.එක එක කුල වලන් හදන ගම් ,හකුරු හදන ගම් ,රොඩි මිනිස්සු ඉන්න ගම්,බෙර ගහන අය ඉන්න ගම් වගේ විවිද කුල තියේ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    කොළඹ ඇවිත් අපි නුවර ගෑවට කවුද බන් ගනන් ගන්නේ🥴.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නුවර ඉන්නේ කොහොමත් කැරිම පොන්නයෝ ටිකක්.සුද්දට බයේ ගෑනිව දීපු පොන්නයෝ.
    නුවර උන් තමා අන්තිම වෙනකල් හරි රටේ බලේ තියං හිටියෙ සටන් කර කර. රට වටේ අනිත් උන්නං වේලාසනම සුද්දට උක දීල යටත් උනානෙ.

    නුවර අවුලක් නෑ බං. කුරුණෑගල ඇතුළු අනෙකුත් වියළි කාලාපේ උන් තමයි චාටර්ම.
    කුරුණෑගල කොහෙද කුකුලො වියළි කලාපෙ උනේ..
    ------ Post added on Apr 11, 2024 at 2:43 PM