කුරුනෑගල, kandy ගොඩයො

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    මොකෝ රිදිලා😂 තාමත් ඔය රජා උගේ පවුල මරපු කතාව ඇත්තක් ද බොරුවක් ද කියන එක ගැන තර්ක කෙරෙනවා. 😂 ඉතිහාසෙ ලියවුණු කාලෙ සෝෂල් මීඩියා නෑ තමන්ට බලය තියේ නම් ඕන විදියට ලියා ගන්න පුළුවන්. ඕව සීරීයස් අරගෙන හැමිනෙන්න එපා. ඇරත් දෙමලෙකුට වැදගෙන ඉදලා උසස් කුලේ නියම ජාන කියල හිතා ගෙන ඉන්න එක අමු විහිලුවක්. 😂

    සිංහල රජෙක් පත් කර ගන්න හිටියේ එක වැලක් උනේ.

    අඩු කුලේ නම් උන්ට කුලේ සින් එක දිරවන්නේ නෑ


    හැබැයි උන්ට හොද කුලයක් තිබ්බ නම් උනුත් ඔහොම තමා





    මොල්ලිගොඩ තමා රට කපටියා.මොල්ලිගොඩ ගම තාම තියේ මාවනැල්ල කිට්ටුව ගනේතැන්නේ


    ඌ තමා ගිනි අවුල ලා තියෙන්නේ ගොඩක් බන්
     
    • Haha
    Reactions: Mr.dark

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    සිංහල රජෙක් පත් කර ගන්න හිටියේ එක වැලක් උනේ.

    අඩු කුලේ නම් උන්ට කුලේ සින් එක දිරවන්නේ නෑ


    හැබැයි උන්ට හොද කුලයක් තිබ්බ නම් උනුත් ඔහොම තමා








    ඌ තමා ගිනි අවුල ලා තියෙන්නේ ගොඩක් බන්
    ow ban antimata suddatath puka deela sabaragamuwa palate maha adikaram una

    me series eka balapan machan lassanai hoda wistara tiye

     
    Last edited: