කුරුනෑගල, kandy ගොඩයො

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    රට ලියලා දුන්නේ මෙහෙ උන් වෙන්න ඇති එහෙනම් අනේ පලයන් බන් යන්න.මේ පැති වලත් කතෝලික උන් ඉදියට extreme කතෝලිකයෝ නෑ.උබලගේ පැතිවල උන් තමා තාමත් පුක දීගන උන් එන්ගලන්තෙන් ආවා වගේ ඉන්නේ😆.

    තෝ නම් මහා ගොං බුරුවෙක් 😂

    ඇයකෝ නුවර උන් ලියලා දුන්නේ කන්ද උඩරට රාජදාණිය විතරයි එකට කොළබ අයති නෑ.

    කන්ද උඩරටට අයිතිය ත්‍රිකුණාමලය ඉදන් හම්බන්තොට පැත්තට එනකම්.

    ඊට කලින් කෝට්ටේ රාජදාණිය, වන්නි, සිතාවක, රයිගම රාජදානි ඔක්කොම යටත් කර ගත්ත සුද්දෝ.

    සුද්දෝ ආක්‍රමයකරේ මුලින් ඔය අනික් රාජදානි ඔක්කොම අල්ලන් ඉවරයි වෙලා.

    antare adu kule un owa dan na bung, un hitan inne campus gihin politics karana group ekkata set unama joseph stalin kiyala 😂 😂 okage account eke nama ma balapanko 😂 Stalin liyanna spelling danne na habai nama dagena gon ponnaya 😂 😂 mun wage adu kule un ekka waadeta yanna epa welawa aparade.

    ඌ ජෝසප් ස්ටාලින් කියලා හිතාන ඉන්නේ 😂

    ඌ හිතන් ඉන්නේ මුහුද තියෙන්නේ නුවර කුරුණෑගල කියලා 😂

    අමුම අමු ගවයෙක් ඌ නම් 🤣
    ------ Post added on Apr 11, 2024 at 4:21 PM
     
    Sen-lu

    Well-known member
  • Eeya yako gu yanna guti kawane hambayongen mona wili lajjawakda bn.
    හමාස්ලටත් දොඹෙන් යන්න දෙන්න පුළුවන් කොල්ලො ඉන්න අපිට ලෝකල් නානලා කජ්ජක්ද බ්‍රෝ 😂
    CcZmeJA.jpeg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,483
    113
    Colombo
    කුරුනෑගල, kandy මිනිස්සු කොච්චර ඉගනගත්තත් කුලේ ඔලුව උඩ තියන් ඉන්නෙ ඇයි?

    ඔබතුමා දකුනෙයි ??
     
    • Haha
    Reactions: ttj

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    නුවර උන් තමා අන්තිම වෙනකල් හරි රටේ බලේ තියං හිටියෙ සටන් කර කර. රට වටේ අනිත් උන්නං වේලාසනම සුද්දට උක දීල යටත් උනානෙ.

    කුරුණෑගල කොහෙද කුකුලො වියළි කලාපෙ උනේ..
    ------ Post added on Apr 11, 2024 at 2:43 PM
    නුවර රට මැද තිබුනෙ නැතුව අයිනක උනා නම්, සුද්ද නැවෙන් බහින්නත් කලින් පාවල දෙන්නෙ 🤣🤣🤣.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නුවර රට මැද තිබුනෙ නැතුව අයිනක උනා නම්, සුද්ද නැවෙන් බහින්නත් කලින් පාවල දෙන්නෙ 🤣🤣🤣.
    මොන ෆැක්ට් එකක් මත පදනම් වෙලාද උඹ ඒ කතාව කියන්නෙ ?
     
    Sen-lu

    Well-known member
  • නුවර රට මැද තිබුනෙ නැතුව අයිනක උනා නම්, සුද්ද නැවෙන් බහින්නත් කලින් පාවල දෙන්නෙ 🤣🤣🤣.
    ඒක වෙන්න ඇති සුද්දොන්ට අවුරුදු 310ක් ගියේ උඩරට අල්ලගන්න.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මොන ෆැක්ට් එකක් මත පදනම් වෙලාද උඹ ඒ කතාව කියන්නෙ ?
    රජා අල්ලල දීල තොපිට රජෙක් ඇතේ. අපිට රජෙක් නැතේ කිව්ව එවුන්නි. නුවරට සුද්ද එන්න පරක්කු උනේ බූගෝලීය පිහිටීම කියලනි කියන්නෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රජා අල්ලල දීල තොපිට රජෙක් ඇතේ. අපිට රජෙක් නැතේ කිව්ව එවුන්නි. නුවරට සුද්ද එන්න පරක්කු උනේ බූගෝලීය පිහිටීම කියලනි කියන්නෙ.
    රජා අල්ලලා දුන්නෙ කවුද මචං..
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඒක වෙන්න ඇති සුද්දොන්ට අවුරුදු 310ක් ගියේ උඩරට අල්ලගන්න.
    ඇයි දන්නෙ නෑ සුද්ද ගල විද්ද එකක් ගැන කතාවක් තියෙන්නෙ

    රජා අල්ලලා දුන්නෙ කවුද මචං..
    මං හිතන්නෙ කොලබින් ගිය එකෙක් වෙන්න ඇති
    ------ Post added on Apr 11, 2024 at 5:17 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මං හිතන්නෙ කොලබින් ගිය එකෙක් වෙන්න ඇති
    ------ Post added on Apr 11, 2024 at 5:17 PM
    උඹ ඉතිහාසේ දන්නේ නැද්ද???

    කොළඹින් ගියා එකෙක් තමයි... තම්බි මුදියන්සේ කියන්නේ කවුද කියලා හොයා ගනිංකෝ... එතකොට තේරෙයි කවුද පාවලා දුන්නේ කියලා...
     
    • Love
    Reactions: maxtalker

    Sen-lu

    Well-known member
  • ඇයි දන්නෙ නෑ සුද්ද ගල විද්ද එකක් ගැන කතාවක් තියෙන්නෙ
    ගල නොවිද ඔතනින් යන්න ඕන තරම් ඉඩ තියෙනව. උන් ඕක විද්ද කියන්නෙ අපේ උන්ගෙ මොකක්හරි විස්වාසයක් බොරු කියල පෙන්නන්නනෙ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,728
    113
    Kandy
    ඉස්සරවෙලා යටත් උනේ වෙරළබඩද , නැත්තං නුවරද කියපංකො. එතකොට උඹේ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙනව

    අනික නුවර උන් ලියල දුන්‌නෙ උන්ගෙ රට.. ඊට කලින් වෙරළබඩ උන් රයිගම, කෝට්ටේ, සීතාවක, වන්නි රාජධානි සේරම යටත්වෙලා ඉවරයි
    උනුත් සුද්දගෙ හමුදාවට එකතුවෙලා ආව නුවර අල්ලන්න
    රජාව අල්ල ගත්තා කීඑඅම අවිස්සාවේල්ලේ ඉදලා පෙරහැරවල් තියලා සතුටු උනා පහත රට වැසියා කියලා ජැක්සන් ගේ වීඩියෝ එකක කියනවා

    උඹ ඉතිහාසේ දන්නේ නැද්ද???

    කොළඹින් ගියා එකෙක් තමයි... තම්බි මුදියන්සේ කියන්නේ කවුද කියලා හොයා ගනිංකෝ... එතකොට තේරෙයි කවුද පාවලා දුන්නේ කියලා...
    රනිලගේ මීමුත්තා
    ------ Post added on Apr 11, 2024 at 6:08 PM
     
    • Like
    Reactions: ttj

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ඉතිහාසේ දන්නේ නැද්ද???

    කොළඹින් ගියා එකෙක් තමයි... තම්බි මුදියන්සේ කියන්නේ කවුද කියලා හොයා ගනිංකෝ... එතකොට තේරෙයි කවුද පාවලා දුන්නේ කියලා...
    තම්බි මුදියන්සේ සිරා මොල කාරයා. මිනිහා ලන්දේසි එක්ක ඉ‍ඳල අන්තිමට ලංදේසීන්ට කෙලවීගන එනකොට ඉංග්‍රීසීන්ට ගානට ප්ලග් උනා කියල මං කියවලා තියනව කොහෙදි හරි
     
    • Like
    Reactions: ttj and Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,728
    113
    Kandy

    ඉස්සරවෙලා යටත් උනේ වෙරළබඩද , නැත්තං නුවරද කියපංකො. එතකොට උඹේ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙනව

    අනික නුවර උන් ලියල දුන්‌නෙ උන්ගෙ රට.. ඊට කලින් වෙරළබඩ උන් රයිගම, කෝට්ටේ, සීතාවක, වන්නි රාජධානි සේරම යටත්වෙලා ඉවරයි
    උනුත් සුද්දගෙ හමුදාවට එකතුවෙලා ආව නුවර අල්ලන්න
    Yes
    ------ Post added on Apr 11, 2024 at 6:14 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්න එකෙක් හිටියා අපි නුවර නුවර ගගා පම්පෝරි ගගහා ගම්පල එකෙක්.ඒකා ගොවිගම නෙවේ නුවර ආඩු කුලේ එකෙක්.කොස්තා උනත් බලපන්කෝ නුවර නුවර ගෑවට නුවර හොද කුලේ නෙවේ පාත රටින් ආව එකෙක්.ගොඩක් කොලබ ඇවිත් කුලේ ගැන පම්පෝරි ගහනවනම් මොකක් හරි කොස්සක් තියේ.එහෙදි ලැබුන නැති පිලිගැනීම කොලබ ඇවිත් අපි නුවර කියලා ගන්න හදන සීන් එකක්. අනික නුවර කීවට හැමෝම ගොවිගම රදල නෙවේ ගම් පිටින් පලාත් පිටින් අඩු කුලේ අය ඉන්නේ.එක එක කුල වලන් හදන ගම් ,හකුරු හදන ගම් ,රොඩි මිනිස්සු ඉන්න ගම්,බෙර ගහන අය ඉන්න ගම් වගේ විවිද කුල තියේ

    කොස්තා කියන්නේ Spanish නමක් බන් ඒ කියන්නේ අඩු කුලේ හින්දා නම මාරු කරපු.

    ගොවිගම උනත් කුල තුනක් තියෙනවා රදල ගොවි පට්ටි කියල.

    තම්බි මුදියන්සේ සිරා මොල කාරයා. මිනිහා ලන්දේසි එක්ක ඉ‍ඳල අන්තිමට ලංදේසීන්ට කෙලවීගන එනකොට ඉංග්‍රීසීන්ට ගානට ප්ලග් උනා කියල මං කියවලා තියනව කොහෙදි හරි
    තම්බි මුදියන්සේගේ මී මුණුපුරා තමා JR ජයවර්දන
    ------ Post added on Apr 11, 2024 at 6:17 PM
     
    • Like
    Reactions: silent one

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොස්තා කියන්නේ Spanish නමක් බන් ඒ කියන්නේ අඩු කුලේ හින්දා නම මාරු කරපු.
    Costa කියන්නෙ Spanish and Portugese රටවල් දෙකේම පාවිච්චි කරන නමක්. ලංකාවට ස්පාඤ්ඥවො ආ‌වෙ නෑනෙ. ඒ නිසා පෘතුගීසි ආරෙන් නම එන්න ඇත්තෙ බුවාට

    තම්බි මුදියන්සේගේ මී මුණුපුරා තමා JR ජයවර්දන
    ------ Post added on Apr 11, 2024 at 6:17 PM
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: lasankandy