කුරුඳුවත්ත උසාවියක් තියෙනවාද

signshop

Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මචන්ලා උදව්වක් ඕනේ. කුරුඳුවත්තේ ඒ කියන්නේ කොළඹ 7 උසාවියක් තියෙනවාද? මගේ යාළුවෙක්ට සිතාසියක් ඇවිල්ලා තියෙනවා. හැබැයි යාළුවා ඉන්නේ ඩුබායි වල. ගෙදරින් බාර ඇරගෙන නෑ යාළුවා ගෙදර නැති නිසා. රෙජිස්ටර් පොස්ට් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. කියලා තියෙන්නේ කොළඹ 7 උසාවියෙන් එවලා තියෙන්නේ කියලා. යාළුවා මෙහේ අන්ද මන්ද වෙලා ඉන්නේ මොකක්ද කියලා. ඌ අව්රුදු 4ක් විතර ඩුබායි ඉන්නේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොළඹ 7 තියෙන්නේ ඉතින් ටෙනිස් කෝට් එක තමා. 😅 උසාවිය තියෙන්නේ කොළඹ 12.
    මහේස්ත්‍රාත් උසාවි කොටුවේ සහ මාලිගාවත්තේ තියෙනවා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන්ලා උදව්වක් ඕනේ. කුරුඳුවත්තේ ඒ කියන්නේ කොළඹ 7 උසාවියක් තියෙනවාද? මගේ යාළුවෙක්ට සිතාසියක් ඇවිල්ලා තියෙනවා. හැබැයි යාළුවා ඉන්නේ ඩුබායි වල. ගෙදරින් බාර ඇරගෙන නෑ යාළුවා ගෙදර නැති නිසා. රෙජිස්ටර් පොස්ට් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. කියලා තියෙන්නේ කොළඹ 7 උසාවියෙන් එවලා තියෙන්නේ කියලා. යාළුවා මෙහේ අන්ද මන්ද වෙලා ඉන්නේ මොකක්ද කියලා. ඌ අව්රුදු 4ක් විතර ඩුබායි ඉන්නේ
    සිතාසි සාමාන්‍යෙයන් පොලීසියෙන් ඇවිත් නේද බාර දෙන්නෙ ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    මොනා හරි හුටප්පරයක් වෙනවා දැන් ආවා පොලිස් කොස්තාපල් කෙනෙක් සිතාසියක් බාර දෙන්න 2015 පැමිනිල්ලකට..කලින් ෆෝන් එකක් නැති වුන කෙනෙක්ටත් ආපහු පොලීසියට එන්න කියලා නේද පැමිනිල්ල සම්පූර්ණ කරන්න..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මොනා හරි හුටප්පරයක් වෙනවා දැන් ආවා පොලිස් කොස්තාපල් කෙනෙක් සිතාසියක් බාර දෙන්න 2015 පැමිනිල්ලකට..කලින් ෆෝන් එකක් නැති වුන කෙනෙක්ටත් ආපහු පොලීසියට එන්න කියලා නේද පැමිනිල්ල සම්පූර්ණ කරන්න..
    දුම් මැස්සෙ හංගල තිබ්බ පරණ ෆයිල් මිටියක්වත් හම්බවෙලාද දන්නෑ.