කුරුඳු ගන්න තැනක්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,333
    1,038
    113
    මචන්ලා මගේ යාළු සුද්දෙක් ලංකාවට එනවා. උට ලංකාව ගැන ෆුල් වර්ණනාවක් දාල දැන් උ ලබන සතියේ එන්නලු ඉන්නේ දුවත් එක්ක. උට මන් කලින් කුරුන්දුපොතු දුන්න නිකන් කෑමට දාන්න වගේ. මට යාලුවෙක් දීපු හොඳ ඒවායින් ටිකක්. දැන් පිස්සු හැදිලා වගේ අහනවා කුරුඳු ගන්න හොඳ තැනක්. ඔය ග්‍රෑම් පන්සියක් වගේ මන් හිතන්නේ. කොහෙද බං හොඳ කුරුඳු තියෙන්නේ? කොළඹ ෂොප් එකක් එහෙම තියේද?ගාල්ලේ එහෙමත් යනවා කිව්වා.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    හැමතැනින්ම එකතුකරලා පිටරට යවන මහාපරිමනේ සෙට් එකනම් ඉන්නේ පිටකොටුවේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,319
    50,634
    113
    සේදවත්ත
    මචන්ලා මගේ යාළු සුද්දෙක් ලංකාවට එනවා. උට ලංකාව ගැන ෆුල් වර්ණනාවක් දාල දැන් උ ලබන සතියේ එන්නලු ඉන්නේ දුවත් එක්ක. උට මන් කලින් කුරුන්දුපොතු දුන්න නිකන් කෑමට දාන්න වගේ. මට යාලුවෙක් දීපු හොඳ ඒවායින් ටිකක්. දැන් පිස්සු හැදිලා වගේ අහනවා කුරුඳු ගන්න හොඳ තැනක්. ඔය ග්‍රෑම් පන්සියක් වගේ මන් හිතන්නේ. කොහෙද බං හොඳ කුරුඳු තියෙන්නේ? කොළඹ ෂොප් එකක් එහෙම තියේද?ගාල්ලේ එහෙමත් යනවා කිව්වා.
    edb සයිට් එකේ තියනවා සප්ලයර්ලා කොලඹින් ගන්න පුලුවන්
    ඒ ඇරෙන්න මාතර ගාල්ල තමා බඩු තියෙන්නේ . එකම වගේ ප්‍රයිස් යන්නේ කොලඹ ගාල්ල මාතර.

    නැතිනම් ඔය නානල කරන කුලුබඩු කඩවල තියනවා
     
    • Like
    Reactions: praskruz

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,231
    4,126
    113
    පුලුවන්නම් සල්ෆර් ගහන්න කලින් ටිකක් හොයාගන්න, ඔය ලස්සන දිලිසි දිලිසි තියෙන්නෙ සල්ෆර් චුට්ටක් ගහල
     
    • Love
    Reactions: praskruz

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,639
    6,153
    113
    Uwa ekkan yaman spice garden.. uta ganna kiyala.. anek paththen commission ekak gannath puluwan ona nam
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,319
    50,634
    113
    සේදවත්ත
    පුලුවන්නම් සල්ෆර් ගහන්න කලින් ටිකක් හොයාගන්න, ඔය ලස්සන දිලිසි දිලිසි තියෙන්නෙ සල්ෆර් චුට්ටක් ගහල
    ඔගනික් ගනන්. අනික ලොකුවට ප්‍රඩියුස් වෙන් නෑ . කරන උන් bio මාකට් යවනව ඒරොප්පේ
     
    • Like
    Reactions: dmtx and praskruz

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,013
    113
    මම යාලුවෙක්ට කියල කුරුඳු ගස් 3, 4ක් එවන්නම්. උබ මචන් සුද්ද ඉස්සරහ සරමක් ගහන් කුරුඳු ගස් ටික හුරලා දීපන් ඉදා සුද්දෝ "හෑන්ඩ්මේඩ්, ඕගනික්, හයි කොලිටි සිනමන්" කියල. :cool: