ලක්ෂ 5 ක් ගත්තොත් බාගයක් තලන එවුන්ට දෙන්න ඕන ..පෝරවලට ඉඩම නෙලන ඒවට වෙනම 50ක් අයින් කරාම මහ ලොකු ලාබයක් නැ.ලාබ වැඩිපුරම ගන්නේ අතරමැදියා ඒ කියන්නේ කඩකාරයා ඇත්තටම කුරැදු කුඩු කරලා පැකට් ගහලා ebay දැම්ම නම් වැඩිපුර කීයක් හරි හොයාගන්න පුළුවන් .ක්රමයක් හම්බුනොත් මටත් කියපම්
Adee ubath Cin, business da karanne?

