කුරානයේ පහත සඳහන් තැන්වල (5:3, 5;4, 6:118, 6:119, 6:121, 11:69, 16:5, 16:14, 22:28, 22:36, 23:21, 35:12, 36:72, 40:79, 51:26) මිනිසාට සතුන් ආහාර වශයෙන් ගත හැකි බව සඳහන් වී ඇත. මෙම අවසර ප්‍රාණවායුන්ට එරහිව කරන අපරාද ලෙස සමහරුන් පවසයි. එහෙත් ඉතා ගැඹුරු ලෙස සිතන්නට හැකිවුනොත් මෙය මනුෂ්‍යවර්ගයාට යහගුණයට ලැබූ අවසර බව අපට දෙකගන්නට හැකිවේවි. සතුන් මරන්න එපා කියා පවසන්නෝ එයට හේතුව ජීව හිංසාව කියා පවසති. ජීව හිංසාව හේතුවනම් බොහෝ කාරණාවල් පැහැදීලි කිරීමට මොවුන් නියම වී ඇත.
1. පශූවර්ගයේ සතුන් ගොවිතැන් කිරීමට භාවිතා කිරීම, බර ඇදීමට භාවිතා කිරීම ජීව හිංසාව නොවේ ද ?
2. පැටියන් සඳහා එළදැන්නු ඇතිකරන කිරි රැවටී බීම ජීව හිංසාව නොවේ ද ?
3. නවීන විද්‍යාව අනුව ගස්වලටත් පණ තිබෙන බව ඔප්පුවී තිබේ. ඇහැම වුනොත් ශාක සහ පලතුරු ආහාරයට ගැනීම ජීව හිංසාව නොවේ ද ?
4. මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?
5. මදුරුවන්, ගෝනුස්සෝ, නයි ආදි බොහෝ සතුන් මිනිසා තාමන්ගේ ප්රයෝජනයම සලකා මැරීම ජීව හිංසාව නොවේ ද ?
සතුන් ඝාතනය කිරීමට හේතුව ජීව හිංසාවනම් ඉහත සඳහන් කරුණුවලත් ජීව හිංසාව තිබෙන බව සිතීම අපේ යුතුකම වී තිබේ. සතුන් ඝාතනය කරන්න එපා කියා පවසන්නන්ගේ හේතුව ජීව හිංසාවනම් මොවුන් ඉබේම මැරිච්ච සතුන් සහ මාළුන් මගහරින්නේ ඇයි ? මාළුවන් හැර වෙන කිසිදෙයක් ආහාරයට නොගන්නා ප්‍රදේශවල ජීවත්වෙන්නෝ මේ විකල්පය පිළිපෙද්දොත් ඔවුන්ට ජීවත්වන්නට හැකිවේ ද ? මෙසේ මගහරින්නෝ ඇස් පෙනීම හොඳවීමට මාළුවන්ගේ තෙල්වලින් සදන බැහැත් උපයෝගී කරති. ඔවුන්ගේ හෘදය සාක්ෂිය මෙය පිළිගනියි. මෙවගේ ප්‍රශ්න සිතන්නට හැකි වුනොහොත් තමන්ගේ යහපතට මිනිසා හැර වෙන ජීවයින්ව ඝාතනයට ලක්කිරීමයි, මැරීමයි මිනිසාගේ යටි හිත පිළිගනියි බව දැකගන්නට හැකිවේ. අනුකාර වී, පූර්වගාමියන් පැවසූ දෙයින් ඇතිවෙච්ච අන්ධ විශ්වාසයෙන් ජීව හිංසා කියා මාංශ කෑම මගයරියි.
ඉස්ලාම් කියාදෙන ක්‍රමය මගින් සතුන් ඝාතනයට ලක්කරනවිට සතුන්ට කිසිම වේදනාවක් දැනගන්නට නොහැකියි බව සොයාගෙන ඔප්පුවී ඇත. සතුන් ආහාරයට ගන මුස්ලිම් නොමැති අය ඔවුන්ව ජලයේ ගිලී, නෙතොහොත් බෙල්ල මිරිකී, පොල්ලෙන් ගැසී, නෙතොහොත් ඊතලයෙන් ඇනීමෙන් හෝ තවත් බොහෝ ක්‍රමවේදයෙන් සතුන්ගේ පණ නැතිකරයි.
එහෙත් මේ ක්‍රමවේදවලින් සතුන් ඝාතනයට ලක්කිරීම ඉස්ලාම් තම විරෝධය පලවයි. සතුන්ගේ බෙල්ල මුවාත පිහියෙන් කැපී ඔවුන්ව මරන්න කියා ඉස්ලාම් පවසයි. බෙල්ල ඉතා විගසින් කපනවිට මොළයට එක්වී ඇති සම්බන්දය නැතිවෙයි. මේ නිසා සතුන්ට වේදනාව දැනගන්නට නොහැකි වෙයි. ලේ පිටත්කිරීමට ශරීරය වෙවුලෙයි; වේදනාවෙන් නොමැතියි කියා සොයාගැන ඇත.
ජර්මනියේ පිහිටා ඇති හනෝවර් විශ්වවිද්‍යාලයේ එක් පර්යේෂණයක් සිදුවුනා. එම පර්යේෂණය කලේ මහාචාර්ය සූල්ට්ජ් සහ ඔහුගේ සහකාර පර්යේෂක ඩොක්ටර් හාසිම්. ඔවුන් කල පර්යේෂණයේ තොරතුරු සහ ප්‍රතිඵලය පහත සඳහන් කරමි.
1. ප්‍රථමයෙන්ම ආහාර සඳහා කපන ලද සතුන් තෝරගනු ලැබුනෝය.
2. ශල්‍යකර්මය කිරී ඒ ඒ සතුන්ගේ මොළයට වදින සේ බොහෝ තැන්වල ඉලෙක්ට්‍රොනික් උපකරණ සම්බන්ධ කලෝය.
3. සිහිය ඇතිවෙනතුරු, සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනතෙක් සති කීපයකට එසේම තැබුවෝය.
4. ඊට පසුව සතුන්ගෙන් බාගයක් ඉස්ලාමිය හලාල් ක්‍රමය මගින් ඝාතනය කලෝය.
5. අනිත් බාගය සතුන් විදේශිකයන් මගින් අනිත් ක්‍රමවලින් ඝාතනයට ලක්කලෝය.
6. පර්යේෂණය කරනවිට ඝාතනයට ලක්වූ සියළුම සතුන්ට ඌ.ඌ.ඈ සහ ඌ.ඊ.ඈ සටහන් කරගත්තෝය. කෙසේදයත් ඌ.ඌ.ඈ මොළයේ තත්වයත්, ඌ.ඊ.ඈ හදවතේ තත්වයත් සටහන් කළෝය.
දැන් ඉහත සඳහන් පර්යේෂණයේ තොරතුරු සහ පර්යේෂණයේ ප්‍රතිඵලයත් බලමු. ඉස්ලාමිය හලාල් ක්‍රමය
1. හලාල් ක්‍රමයෙන් ඝාතනයට ලක්වූවිට පළමු තුන් විනාඩියට ඌ.ඌ.ඈ කිසිම වෙනසක් පෙන්වන්නට නොහැකි වුනේය. ඝාතනයට ලක්කරන්නට පෙර තිබූ තත්වයේම පවත්වාගෙන ගියහ. සතුන් ඝාතනයට ලක්කරනවිට ඔවුන් වේදනාවෙන් ශෝකයට ලක් නොවෙන බව මෙයින් ඔප්පු වේ.
2. විනාඩි තුනකට පසු, ඊලග විනාඩි තුනේසිට සතුන් අධික ලෙස නිදන්නට එහෙම නෙතොහොත් සිහිය නැති තත්වයට පත්වෙමින් පැවතියි කියා ඌ.ඌ.ඈ සටහන පෙන්වන්නට පටන්ගත්තේය. එම අවස්ථාව ශරීරයේ සිට අධික ලේ පිටත්වීම හේතුවෙන් මතුවෙයි.
3. ඉහත සඳහන් 6 විනාඩියට පසු ඌ.ඌ.ඈ බ්ංදු ලෙස සටහන් කළේය. ඝාතනයට ලක්වූ සතා කිසිම වේදනාවක් එහෙම නෙතහොත් කිසිම හිංසාවට ලක්කර නොමැති බව මෙය පෙන්නුම් කරයි.
4. මොළයේ තත්වය බිංදු ලෙස සටහන්වුනු වෙලාව සහ හෘදයෙවා ස්පන්දනය නොනැවතී එසේම පවත්වාගෙන ගිය හේතුව මිසක්, ශරීරයේ සිදුවන වෙවුලන ගතිය එහෙම නෙතොහොත් ගැස්මෙන් ඇඟේ තිබෙන ලේ සම්පූර්ණ්යෙන්ම පිටත්වහරියි. ඒ නිසා ඒ මාංශය ආහාරයට ගැලපෙන සේ නිරෝගී තත්වයට පත්වෙයි.
මුස්ලිම් නොමැති අය සතුන් ඝාතනය කල ක්‍රමය
1. මේ ක්‍රමය මගින් ඝාතනයට ලක්වූ සතුන් එක්තරා කලබල සහිත තත්වයට මතුවී සිහිය නැති තත්වයට යති.
2. සතුන් උපරිම වේදනාවෙන් ගැහෙන තත්වය ඌ.ඌ.ඈ සටහන පෙන්නුම් කලේය.
3. ඒ වෙලාවේ සත්තුන්ගේ හෘදය ගැස්ම, හලාල් ක්‍රමයට ඝාතනයට ලක්වූ සතුන්ගෙන් ගළපා බලනවිට පළමුවෙන්ම නැවතියි. ඒ නිසා ශරීරයේ අධික ලේ රඳා පවතියි. ලේ පිරී ඇති එම මාංශය ආහාරයට ගත නොහැකි රෝගී තත්වය මතු කරයි.
ඉහත සඳහන් පර්යේෂණයෙන් ඉස්ලාමීය හලාල් ක්‍රමය යි සුදුසු එහෙම නෙතොහොත් නිවැරදි ක්‍රමය කියා පෙන්නුම් කරයි. එපමණක් නොව එම ක්රරමය යි මනුෂ්‍යත්වයේ ක්‍රමය ලෙස ඉස්ලාම් ඔප්පු කරයි.
ඒ නිසා ඉස්ලාම් කියාදෙන ක්‍රමයෙන් සතුන් ඝාතනයට ලක්කලොහොත් එයින් ජීවයින්ට හිංසාවක් නොමැති බව ඔප්පුවෙයි. ශාක පක්ෂක සහ සර්ව පක්ෂක ආදී ආහාර දෙකම අජීර්ණය වෙනසේ මිනිසාගේ බඩවැල නිර්මාණවී තිබීම සැලකිය යුතු කාරණයකි.