කුරුබාන් කිරීම ජීවයින්ට කරන හිංසාවක් ද ?

mahasoana

Member
Aug 6, 2010
149
9
0

ethakota umba wathura bona nisa marena shudra jeewinge jeewitha walata budu rajaanan wahanseda waga kiyanne ?

උඹ නිගන්ට නාත පුත්තගෙ මල්ලිද ?

උන්වහන්සේ වගකියන්න ඕනෙ නැහැ... උන්වහන්සේ හේතුපල රටාවක් පෙන්නුවා.. තම තමන්ට හිතාගන්න ක්‍රමයක් දුන්නා.. කාටවත් වහලෙක් නොවි සසර කෙලවර කරගන්න හැටි පෙන්නුව .. ඒක නිසා ...ඒවා කරගන්න එවුන් ගෙවයි... මිනිස්සු ඔය යන ගමන යන්නෙ පිං පව් දෙකේ මිශ්‍රනයක් එක්ක... (උඹලා පෞද්ගලිකව බැන ගන්න දේවල් බැන ගනිල්ල... අසම සම උත්තමයෙක් මේවට ගාව ගන්නෙ නැතුව:angry:)
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152

ඒ කතාව ඇත්ත . මොකද මේවා අපිට බුදුහාමුදුරුවෝ මවල දීපු දේවල් නෙමෙයිනේ .
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
උඹ නිගන්ට නාත පුත්තගෙ මල්ලිද ?

උන්වහන්සේ වගකියන්න ඕනෙ නැහැ... උන්වහන්සේ හේතුපල රටාවක් පෙන්නුවා.. තම තමන්ට හිතාගන්න ක්‍රමයක් දුන්නා.. කාටවත් වහලෙක් නොවි සසර කෙලවර කරගන්න හැටි පෙන්නුව .. ඒක නිසා ...ඒවා කරගන්න එවුන් ගෙවයි... මිනිස්සු ඔය යන ගමන යන්නෙ පිං පව් දෙකේ මිශ්‍රනයක් එක්ක... (උඹලා පෞද්ගලිකව බැන ගන්න දේවල් බැන ගනිල්ල... අසම සම උත්තමයෙක් මේවට ගාව ගන්නෙ නැතුව:angry:)

paw karala bodisathwayo wage apata upades denna ena ewuna ula thiyanna one machan :lol:
 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
නෑ එකට කව්රුවත් වග කියන්න ඕනි නෑ . වතුර බොන්නේ තිබහට . සුක්ද්‍ර ජීවින් මරන්න නෙමෙයි . :yes:
හැබැයි සලමන්දරව මරන්නේ තිබහට නෙමෙයි . එකටනම් පව් සිද්ධ වෙනවා අනිවාරයයි . :lol::lol::lol:

ithin bang wathura bona eken jeewitha dasa dahas gaanak marenawa kiyana eka dana danath umbala wathura bona eka hondada ? :lol:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ithin bang wathura bona eken jeewitha dasa dahas gaanak marenawa kiyana eka dana danath umbala wathura bona eka hondada ? :lol:

වතුර බොන්නේ තිබහට . සුක්ද්‍ර ජීවින් මරන්න නෙමෙයි . මෙතැනදී කිසිම ජෙවියෙකු මරණ චේතනාවක් නෑ
සලමන්දරව මරන්නේ තිබහට නෙමෙයි .කිසිම හේතුවක් නැතුව . ඉතින් අයි උඹලට උව මරන්න කියල තියන්නේ ?
 
cd_akhila

Member
Feb 25, 2008
106
19
0
මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?

dan balapan! gange thiyena wathura tika maawa beepiyaw maawa beepiyaw kiyala umbata wathura bonna kiyala bala kare naha neda ? e wunata umba wathura bonawane ! ethakota eken kee daahak jeewitha marenawada kiyala balapan! kawda mewata wanga kiyanne ? :yes:

හොඳයි හොඳයි ක්ෂුද්‍ර ජීවින් ගැන කුරානයේ මොනවද කියල තියෙන්නෙ.. හලාල් ද හරාම් ද..

ක්ෂුද්‍ර ජීවින් ගොඩක් බොන වතුරේ ඉන්න එකෙන් තේරෙන්නෙ සසරෙ හැටි, ඒක තේරුම් ගත්ත කෙනාට ඔය වගේ දේක පින් පව් ගැන කතා කරල වැඩක් නෑ..
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
වතුර බොන්නේ තිබහට . සුක්ද්‍ර ජීවින් මරන්න නෙමෙයි . මෙතැනදී කිසිම ජෙවියෙකු මරණ චේතනාවක් නෑ
සලමන්දරව මරන්නේ තිබහට නෙමෙයි .කිසිම හේතුවක් නැතුව . ඉතින් අයි උඹලට උව මරන්න කියල තියන්නේ ?

ethakota eken marena jeewitha walata kawda waga kiyanne ?
 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0

හොඳයි හොඳයි ක්ෂුද්‍ර ජීවින් ගැන කුරානයේ මොනවද කියල තියෙන්නෙ.. හලාල් ද හරාම් ද..

ක්ෂුද්‍ර ජීවින් ගොඩක් බොන වතුරේ ඉන්න එකෙන් තේරෙන්නෙ සසරෙ හැටි, ඒක තේරුම් ගත්ත කෙනාට ඔය වගේ දේක පින් පව් ගැන කතා කරල වැඩක් නෑ..

deewarayo malu marana eka gana gana obathuma darana mathaya mokakda ?
 
Last edited:

Wal Bada

Well-known member
  • 1. පශූවර්ගයේ සතුන් ගොවිතැන් කිරීමට භාවිතා කිරීම, බර ඇදීමට භාවිතා කිරීම ජීව හිංසාව නොවේ ද ?
    හිංසාවක් නෙවෙයි කියන්නේ කවුද? එහෙම තමයි. ඒ හින්දා තමයි මිනිස්සු ට්‍රැක්ටර් හදලා තියෙන්නේ

    2. පැටියන් සඳහා එළදැන්නු ඇතිකරන කිරි රැවටී බීම ජීව හිංසාව නොවේ ද ?
    එළ කිරි බීම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. දරුවන්ට මවු කිරි හැර අන් කිසිවක් අවශ්‍ය නැත. එනමුත් උපත් පාලනය තහනම් කරන ඉස්ලාමය මගින් වසර දෙකක් පමණ දරුවකුර මවු කිරි බීමට ඇති අයිතිය සීම කරයි. මන්ද දරුවකු ඉපදී මාස හයක් පමණ ගත වන විට මවගේ ඔසප් චක්‍රය ඇරඹෙන අතර නැවත ගැබ් ගැනීමක් ඇති වුවහොත් කිරිදිම සම්පූර්ණයෙන් නතරවී යනු ඇත. එනිසා එළ කිරි බීමෙන් කරන හිංසාවට වඩා හිංසාවක් උපත් පාලනයට විරුද්ධ වීම මගින් කෙරෙයි.
    3. නවීන විද්‍යාව අනුව ගස්වලටත් පණ තිබෙන බව ඔප්පුවී තිබේ. ඇහැම වුනොත් ශාක සහ පලතුරු ආහාරයට ගැනීම ජීව හිංසාව නොවේ ද ?
    මෙලෙස "ඇත්ත" පවසන විද්‍යාව මගින් කියනු ලබන පරිණාමවාදය පිළිනොගන්නේ ඇයි? අවශ්‍ය වෙලාවට පමණක් විද්‍යාව වෛශ්‍යා වෘත්තියේ යෙදවීම මුස්ලිමුන්ගේ මතවාදීමය බංකොළොත්භාවය මනාව පෙන්වන්නකි.

    4. මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?
    මැරීමට හෝ හිංසාවට චේතනාවක් නැතිනම් හිංසාවක් සිදු නොවේ.

    5. මදුරුවන්, ගෝනුස්සෝ, නයි ආදි බොහෝ සතුන් මිනිසා තාමන්ගේ ප්‍රයෝජනයම සලකා මැරීම ජීව හිංසාව නොවේ ද ?
    බුද්ධාගමේ එලෙස මැරීම අනුමත කර නැත.

    ඉස්ලාම් කියාදෙන ක්‍රමය මගින් සතුන් ඝාතනයට ලක්කරනවිට සතුන්ට කිසිම වේදනාවක් දැනගන්නට නොහැකියි බව සොයාගෙන ඔප්පුවී ඇත.
    විද්‍යාත්මකව ඔප්පු කර ඇථි තැන පැහැදිලිව පෙන්වන්න

    සතුන් ආහාරයට ගන මුස්ලිම් නොමැති අය ඔවුන්ව ජලයේ ගිලී, නෙතොහොත් බෙල්ල මිරිකී, පොල්ලෙන් ගැසී, නෙතොහොත් ඊතලයෙන් ඇනීමෙන් හෝ තවත් බොහෝ ක්‍රමවේදයෙන් සතුන්ගේ පණ නැතිකරයි. එහෙත් මේ ක්‍රමවේදවලින් සතුන් ඝාතනයට ලක්කිරීම ඉස්ලාම් තම විරෝධය පලවයි. සතුන්ගේ බෙල්ල මුවාත පිහියෙන් කැපී ඔවුන්ව මරන්න කියා ඉස්ලාම් පවසයි. බෙල්ල ඉතා විගසින් කපනවිට මොළයට එක්වී ඇති සම්බන්දය නැතිවෙයි. මේ නිසා සතුන්ට වේදනාව දැනගන්නට නොහැකි වෙයි. ලේ පිටත්කිරීමට ශරීරය වෙවුලෙයි; වේදනාවෙන් නොමැතියි කියා සොයාගැන ඇත.
    කරුණාකර කුර්බාන් කිරීම ගැන නැවත කියවන්න. මෙහිදී සතගේ බෙල්ලේ ලේ නහර කපා දමන අතර වේදනාව ගෙන යන ස්නායු රැගත් සුෂුම්නාව කපා වෙන් කරනු නොලැබේඅ. එනිසා සතාට දැනෙන වේදනාව ඉතාම වැඩිය. එක් වරම බෙල්ල කපා දැමූ විට දැනෙන වේදනාව අඩුය.

    ජර්මනියේ පිහිටා ඇති හනෝවර් විශ්වවිද්‍යාලයේ එක් පර්යේෂණයක් සිදුවුනා. එම පර්යේෂණය කලේ මහාචාර්ය සූල්ට්ජ් සහ ඔහුගේ සහකාර පර්යේෂක ඩොක්ටර් හාසිම්. ඔවුන් කල පර්යේෂණයේ තොරතුරු සහ ප්‍රතිඵලය පහත සඳහන් කරමි.
    මේ පර්යේෂණය අඩංගු විද්‍යාතමක සඟරාවට යොමුවක් ලබා දෙන්න. එය පිළිගත් විද්‍යා සඟරාවක් නොවේ නම් ඔබේ කතාව අතේ පත්තු වන අලි පත බොරුවකි, ඔය විද්‍යාත්මක බොරු මුස්ලිම් අයට පොදු දෙයකි.

    ඒ නිසා ශරීරයේ අධික ලේ රඳා පවතියි. ලේ පිරී ඇති එම මාංශය ආහාරයට ගත නොහැකි රෝගී තත්වය මතු කරයි.
    මෙය විද්‍යාත්මකව ඔප්පු කර ඇති තැනක් පෙන්වන්න

    ඉහත සඳහන් පර්යේෂණයෙන් ඉස්ලාමීය හලාල් ක්‍රමය යි සුදුසු එහෙම නෙතොහොත් නිවැරදි ක්‍රමය කියා පෙන්නුම් කරයි. එපමණක් නොව එම ක්‍රරමය යි මනුෂ්‍යත්වයේ ක්‍රමය ලෙස ඉස්ලාම් ඔප්පු කරයි.
    ඔබ මොනම ඇටයක්වත් ඔප්පු කර නැත.

    ඒ නිසා ඉස්ලාම් කියාදෙන ක්‍රමයෙන් සතුන් ඝාතනයට ලක්කලොහොත් එයින් ජීවයින්ට හිංසාවක් නොමැති බව ඔප්පුවෙයි. ශාක පක්ෂක සහ සර්ව පක්ෂක ආදී ආහාර දෙකම අජීර්ණය වෙනසේ මිනිසාගේ බඩවැල නිර්මාණවී තිබීම සැලකිය යුතු කාරණයකි.
    ඇත්තෙන්ම මට නම් පු*නුත් හිනාය.
     
    • Like
    Reactions: kingrawana

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අපිට ඔය විදිහට සකිර්ව හරි සිරජ්ව හරි ප්‍රයෝගිකව කුරුමබ්න් කරලා බලන්න බැරිද ? :shocked: මරනම ඕනේ නා නිකන් පොඩි කැල්ලක් කපල රෙදෙනවද කියල අහල බලමු ? :D
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අපිට ඔය විදිහට සකිර්ව හරි සිරජ්ව හරි ප්‍රයෝගිකව කුරුමබ්න් කරලා බලන්න බැරිද ? :shocked: මරනම ඕනේ නා නිකන් පොඩි කැල්ලක් කපල රෙදෙනවද කියල අහල බලමු ? :D

    umbe kathawen peanawa umba haleemdeen sahodarayage lipya hariyata kiyawala naha kiyala! apata hithen hithena than walin kapala api hithana widihata kurban karanna baha. ekata piliwelak thiyenawa.
     
    Last edited:

    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    deewarayo malu marana eka gana gana obathuma darana mathaya mokakda ?

    ඒ නිසා ඉස්ලාම් කියාදෙන ක්‍රමයෙන් සතුන් ඝාතනයට ලක්කලොහොත් එයින් ජීවයින්ට හිංසාවක් නොමැති බව ඔප්පුවෙයි. ශාක පක්ෂක සහ සර්ව පක්ෂක ආදී ආහාර දෙකම අජීර්ණය වෙනසේ මිනිසාගේ බඩවැල නිර්මාණවී තිබීම සැලකිය යුතු කාරණයකි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    inshaallah..
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Hambayo Thoppiya hrena Haren pattata,
    Munata Agama oppu Krana puluwan Nam Onema
    deyak Hadaganna puluwan,
    Ehanam Oya Adahasa idiripath Karapu Kenage kawru Hari Nadayek
    Halal kramayata Gathanaya karala balmu.
    Kari Hambayao
     
    • Like
    Reactions: kingrawana

    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth

    Munata Agama oppu Krana puluwan Nam Onema
    deyak Hadaganna puluwan

    මේක හදාගෙන කියපු එකක් නොවෙ යි සහෝදරයා. මේක තමයි සත්‍ය
    ජාති භේද ඔක්කම අහකට තියලා පොඩ්ඩක් හිතලා බලන්න
    ඇතකොට ඔයාට තේරුම්ගන්නට හැකිවේ වි
     
    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    කුරානයේ පහත සඳහන් තැන්වල (5:3, 5;4, 6:118, 6:119, 6:121, 11:69, 16:5, 16:14, 22:28, 22:36, 23:21, 35:12, 36:72, 40:79, 51:26) මිනිසාට සතුන් ආහාර වශයෙන් ගත හැකි බව සඳහන් වී ඇත. මෙම අවසර ප්‍රාණවායුන්ට එරහිව කරන අපරාද ලෙස සමහරුන් පවසයි. එහෙත් ඉතා ගැඹුරු ලෙස සිතන්නට හැකිවුනොත් මෙය මනුෂ්‍යවර්ගයාට යහගුණයට ලැබූ අවසර බව අපට දෙකගන්නට හැකිවේවි. සතුන් මරන්න එපා කියා පවසන්නෝ එයට හේතුව ජීව හිංසාව කියා පවසති. ජීව හිංසාව හේතුවනම් බොහෝ කාරණාවල් පැහැදීලි කිරීමට මොවුන් නියම වී ඇත.

    1. පශූවර්ගයේ සතුන් ගොවිතැන් කිරීමට භාවිතා කිරීම, බර ඇදීමට භාවිතා කිරීම ජීව හිංසාව නොවේ ද ?

    2. පැටියන් සඳහා එළදැන්නු ඇතිකරන කිරි රැවටී බීම ජීව හිංසාව නොවේ ද ?

    3. නවීන විද්‍යාව අනුව ගස්වලටත් පණ තිබෙන බව ඔප්පුවී තිබේ. ඇහැම වුනොත් ශාක සහ පලතුරු ආහාරයට ගැනීම ජීව හිංසාව නොවේ ද ?

    4. මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?

    5. මදුරුවන්, ගෝනුස්සෝ, නයි ආදි බොහෝ සතුන් මිනිසා තාමන්ගේ ප්‍රයෝජනයම සලකා මැරීම ජීව හිංසාව නොවේ ද ?

    සතුන් ඝාතනය කිරීමට හේතුව ජීව හිංසාවනම් ඉහත සඳහන් කරුණුවලත් ජීව හිංසාව තිබෙන බව සිතීම අපේ යුතුකම වී තිබේ. සතුන් ඝාතනය කරන්න එපා කියා පවසන්නන්ගේ හේතුව ජීව හිංසාවනම් මොවුන් ඉබේම මැරිච්ච සතුන් සහ මාළුන් මගහරින්නේ ඇයි ? මාළුවන් හැර වෙන කිසිදෙයක් ආහාරයට නොගන්නා ප්‍රදේශවල ජීවත්වෙන්නෝ මේ විකල්පය පිළිපෙද්දොත් ඔවුන්ට ජීවත්වන්නට හැකිවේ ද ? මෙසේ මගහරින්නෝ ඇස් පෙනීම හොඳවීමට මාළුවන්ගේ තෙල්වලින් සදන බැහැත් උපයෝගී කරති. ඔවුන්ගේ හෘදය සාක්ෂිය මෙය පිළිගනියි. මෙවගේ ප්‍රශ්න සිතන්නට හැකි වුනොහොත් තමන්ගේ යහපතට මිනිසා හැර වෙන ජීවයින්ව ඝාතනයට ලක්කිරීමයි, මැරීමයි මිනිසාගේ යටි හිත පිළිගනියි බව දැකගන්නට හැකිවේ. අනුකාර වී, පූර්වගාමියන් පැවසූ දෙයින් ඇතිවෙච්ච අන්ධ විශ්වාසයෙන් ජීව හිංසා කියා මාංශ කෑම මගයරියි.

    ඉස්ලාම් කියාදෙන ක්‍රමය මගින් සතුන් ඝාතනයට ලක්කරනවිට සතුන්ට කිසිම වේදනාවක් දැනගන්නට නොහැකියි බව සොයාගෙන ඔප්පුවී ඇත. සතුන් ආහාරයට ගන මුස්ලිම් නොමැති අය ඔවුන්ව ජලයේ ගිලී, නෙතොහොත් බෙල්ල මිරිකී, පොල්ලෙන් ගැසී, නෙතොහොත් ඊතලයෙන් ඇනීමෙන් හෝ තවත් බොහෝ ක්‍රමවේදයෙන් සතුන්ගේ පණ නැතිකරයි.

    එහෙත් මේ ක්‍රමවේදවලින් සතුන් ඝාතනයට ලක්කිරීම ඉස්ලාම් තම විරෝධය පලවයි. සතුන්ගේ බෙල්ල මුවාත පිහියෙන් කැපී ඔවුන්ව මරන්න කියා ඉස්ලාම් පවසයි. බෙල්ල ඉතා විගසින් කපනවිට මොළයට එක්වී ඇති සම්බන්දය නැතිවෙයි. මේ නිසා සතුන්ට වේදනාව දැනගන්නට නොහැකි වෙයි. ලේ පිටත්කිරීමට ශරීරය වෙවුලෙයි; වේදනාවෙන් නොමැතියි කියා සොයාගැන ඇත.

    ජර්මනියේ පිහිටා ඇති හනෝවර් විශ්වවිද්‍යාලයේ එක් පර්යේෂණයක් සිදුවුනා. එම පර්යේෂණය කලේ මහාචාර්ය සූල්ට්ජ් සහ ඔහුගේ සහකාර පර්යේෂක ඩොක්ටර් හාසිම්. ඔවුන් කල පර්යේෂණයේ තොරතුරු සහ ප්‍රතිඵලය පහත සඳහන් කරමි.

    1. ප්‍රථමයෙන්ම ආහාර සඳහා කපන ලද සතුන් තෝරගනු ලැබුනෝය.

    2. ශල්‍යකර්මය කිරී ඒ ඒ සතුන්ගේ මොළයට වදින සේ බොහෝ තැන්වල ඉලෙක්ට්‍රොනික් උපකරණ සම්බන්ධ කලෝය.

    3. සිහිය ඇතිවෙනතුරු, සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනතෙක් සති කීපයකට එසේම තැබුවෝය.

    4. ඊට පසුව සතුන්ගෙන් බාගයක් ඉස්ලාමිය හලාල් ක්‍රමය මගින් ඝාතනය කලෝය.

    5. අනිත් බාගය සතුන් විදේශිකයන් මගින් අනිත් ක්‍රමවලින් ඝාතනයට ලක්කලෝය.

    6. පර්යේෂණය කරනවිට ඝාතනයට ලක්වූ සියළුම සතුන්ට ඌ.ඌ.ඈ සහ ඌ.ඊ.ඈ සටහන් කරගත්තෝය. කෙසේදයත් ඌ.ඌ.ඈ මොළයේ තත්වයත්, ඌ.ඊ.ඈ හදවතේ තත්වයත් සටහන් කළෝය.

    දැන් ඉහත සඳහන් පර්යේෂණයේ තොරතුරු සහ පර්යේෂණයේ ප්‍රතිඵලයත් බලමු. ඉස්ලාමිය හලාල් ක්‍රමය

    1. හලාල් ක්‍රමයෙන් ඝාතනයට ලක්වූවිට පළමු තුන් විනාඩියට ඌ.ඌ.ඈ කිසිම වෙනසක් පෙන්වන්නට නොහැකි වුනේය. ඝාතනයට ලක්කරන්නට පෙර තිබූ තත්වයේම පවත්වාගෙන ගියහ. සතුන් ඝාතනයට ලක්කරනවිට ඔවුන් වේදනාවෙන් ශෝකයට ලක් නොවෙන බව මෙයින් ඔප්පු වේ.

    2. විනාඩි තුනකට පසු, ඊලග විනාඩි තුනේසිට සතුන් අධික ලෙස නිදන්නට එහෙම නෙතොහොත් සිහිය නැති තත්වයට පත්වෙමින් පැවතියි කියා ඌ.ඌ.ඈ සටහන පෙන්වන්නට පටන්ගත්තේය. එම අවස්ථාව ශරීරයේ සිට අධික ලේ පිටත්වීම හේතුවෙන් මතුවෙයි.

    3. ඉහත සඳහන් 6 විනාඩියට පසු ඌ.ඌ.ඈ බ්ංදු ලෙස සටහන් කළේය. ඝාතනයට ලක්වූ සතා කිසිම වේදනාවක් එහෙම නෙතහොත් කිසිම හිංසාවට ලක්කර නොමැති බව මෙය පෙන්නුම් කරයි.

    4. මොළයේ තත්වය බිංදු ලෙස සටහන්වුනු වෙලාව සහ හෘදයෙවා ස්පන්දනය නොනැවතී එසේම පවත්වාගෙන ගිය හේතුව මිසක්, ශරීරයේ සිදුවන වෙවුලන ගතිය එහෙම නෙතොහොත් ගැස්මෙන් ඇඟේ තිබෙන ලේ සම්පූර්ණ්යෙන්ම පිටත්වහරියි. ඒ නිසා ඒ මාංශය ආහාරයට ගැලපෙන සේ නිරෝගී තත්වයට පත්වෙයි.

    මුස්ලිම් නොමැති අය සතුන් ඝාතනය කල ක්‍රමය

    1. මේ ක්‍රමය මගින් ඝාතනයට ලක්වූ සතුන් එක්තරා කලබල සහිත තත්වයට මතුවී සිහිය නැති තත්වයට යති.

    2. සතුන් උපරිම වේදනාවෙන් ගැහෙන තත්වය ඌ.ඌ.ඈ සටහන පෙන්නුම් කලේය.

    3. ඒ වෙලාවේ සත්තුන්ගේ හෘදය ගැස්ම, හලාල් ක්‍රමයට ඝාතනයට ලක්වූ සතුන්ගෙන් ගළපා බලනවිට පළමුවෙන්ම නැවතියි. ඒ නිසා ශරීරයේ අධික ලේ රඳා පවතියි. ලේ පිරී ඇති එම මාංශය ආහාරයට ගත නොහැකි රෝගී තත්වය මතු කරයි.

    ඉහත සඳහන් පර්යේෂණයෙන් ඉස්ලාමීය හලාල් ක්‍රමය යි සුදුසු එහෙම නෙතොහොත් නිවැරදි ක්‍රමය කියා පෙන්නුම් කරයි. එපමණක් නොව එම ක්‍රරමය යි මනුෂ්‍යත්වයේ ක්‍රමය ලෙස ඉස්ලාම් ඔප්පු කරයි.

    ඒ නිසා ඉස්ලාම් කියාදෙන ක්‍රමයෙන් සතුන් ඝාතනයට ලක්කලොහොත් එයින් ජීවයින්ට හිංසාවක් නොමැති බව ඔප්පුවෙයි. ශාක පක්ෂක සහ සර්ව පක්ෂක ආදී ආහාර දෙකම අජීර්ණය වෙනසේ මිනිසාගේ බඩවැල නිර්මාණවී තිබීම සැලකිය යුතු කාරණයකි.

    සතුන් ඝාතනය කරන්න එපා කියා පවසන්නන්ගේ හේතුව ජීව හිංසාවනම් මොවුන් ඉබේම මැරිච්ච සතුන් සහ මාළුන් මගහරින්නේ ඇයි ? :yes::yes::yes::yes:
     
    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    හෙ හෙ... බුදු හාමුදුරුවෝ මිනී මස් කාල තියෙනව, කෑවද නැද්ද ?:yes::yes:

    ගැහැනියෙක්ගේ කලව කෑල්ලක් කපල කන්න දුන්න නේද ?කෑවනේ.. ?
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    හෙ හෙ... බුදු හාමුදුරුවෝ මිනී මස් කාල තියෙනව, කෑවද නැද්ද ?:yes::yes:

    ගැහැනියෙක්ගේ කලව කෑල්ලක් කපල කන්න දුන්න නේද ?කෑවනේ.. ?

    පොන්නයෝ.. ඕව ඉතින් සාහිත්‍ය කතා නේ... බුදුහාමුදුරුවෝ කාපු බවක් නෙමෙයි ... කාලකන්නියෝ.. තියෙන්නෙ... වෙනා හාමුදුරුවෝ කෙනෙක් කාපු එකක් බුදුහාමුදුරුවෝ ඒක එහෙම කරන්න ආයෙ ඉඩතියෙන්න එපා කියලා නීති පනවපු එකයි... හරියට දන්නේ නැත්නම් ඕවා කියන්න එපා... උඹට පුළුවන්නම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වල වැරැද්දක් තියෙනව නම් පෙන්නලා දීපන්...