කුරුල්ලො එන ගස්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    meke kola watenawa neda ambaanaka. gewal lagain hitawanawa nam hamadaama athu gaanna wei. oya gedi kakulata pagenakotath awula mata nam :D jara godak paaguna wage
    ugurassa, mewa (api kiyanne chinchaw :baffled: ) supiri ithin udeta athu ganna giyama. ehe bingiriye gedara ge depaththe me gas dekak tiyenne. hamadama achchi athu ganawa bn e midula. mama athugawoth mata hariyatama 45min yanawa bn eka iwara karanna

    idama 4.5 acres. school yana kale epama karapu wede. eth dan ehe yanna mara asai. coffee, abilla (Mulberry Dwarf) tiyenawa parch 20-30 k witharama.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365

    meheth ekak tibba. me paththe nam kiyanne jaam pera kiyalada koeda. ge laga hinda kapuwa. wahale ganna deyak na. kola watila.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,845
    113
    tracing Geo-location.. ... ...
    ගස් වැව්වට කමක් නෑ ත්‍රෙඩ් දාන්න එපා "ආගන්තුක කුරුල්ලා, කොහෙන්දෝ ඇවිල්ලා.." ගාගෙන..

    කුරුළු ලෑල්ලක් දාපන් කෑම ටිකක් දාලා.. පැණි කුරුල්ලෝ එහෙම එනවා පැණි හැදෙන මල් තියන ගස් වලට..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
    ජෑන් වලටනම් එනව සෑහෙන්න.
    මම දැක්ක සුපිරිම ගහක් කුරුල්ලො එන. ලොකුවෙද්දි කපපන් ටිකක්.
    මමත් කලෙක ඉදල වවන්න හිතන් ඉන්නව.
    පේර වලටත් එනවා.
    උගුරැස්ස බට් ඒවා තියෙද බලපන්.
    ඇබිල්ලත් ලේසියෙන් හදන්න පුලුවන්.
    ලගදි චෙරි ගහක් නම් හැදුවා.

    http://science.sjp.ac.lk/backtonature/native-healthy-fruits-in-sri-lanka/
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    කෑම ලෑල්ලක් තියපන්.. උදේ ඉදලා කුරුල්ලෝ ඒකෙ.. අපේ නම් උදේ 6 ඉදලා වගේ ගිරව් සෙට් එකක් එනවා.. කෑම දානකම් උන්ගේ කෑගැහිල්ල. උන් කලා ගියාට පස්සේ ලේන්නු, ඊට පස්සේ තව පොඩි කුරුල්ලො ජතියක් එනවා.. හවසට කෑදැත්තෝ ආයෙමත් අර ගිරා සෙට් එක.. ඉදලා හිටලා වෙන වෙන කුරුල්ලෝ... ලොකුම කරදරේ හැබැයි රිලව්.. උන් ආවෝත් කෑම ලෑල්ලම විනාසයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    මහින්ද මානියාගෙන් අහපන් මයින්නු ටිකක් ගෙන්න ගන්න පුලුවන් වෙයි.

    ප.ලි : ජෑම් පේර ගහ්ක් හොදා, හොදම වැඩේ ලෑල්ලකට බත් ටිකක් දාලා ගහකින් තියෙන එක. හැබැයි උබ ඉන්නෙ නගරෙට ලග නම් කාක්කො එනවා. ගිරවු වගේ ගෙන්න ගන්න ඕනෙ නම් බිලිං, කාමරංකා, තව මල් ගහක් තියෙනවා කරල් හැදෙන ඒවගෙ ඇට කන්න එනවා 🥴🥴
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පිහිඹිය ගහ කප්පාදු කරල හදන්න පුලුවන්. හැබැයි මුල් යනව.
    අපේ ගෙදර තිබුණ කුරුල්ලො කූඩුත් හදනව.... ගෙදරට ලඟ වැඩියි.. මුල් කේස් නිසා කැපුව...

    ගෙදර පැත්තක ලෑල්ලක් ගහල කෑම දෙන්න. ටික දවසක් ගිහින් පුරුදුවුනාම එක එක ජාතියෙ උං එනව කෑම කන්න.

    අපේ ගෙදර උදේ 6.30 වෙද්දි කන්න දෙන්න පුරුදුකරල තියෙන්නෙ.
    ඒ වෙලාවට දුන්නෙ නැත්තං ලේන්නු එහෙම කෑ ගගහ ගේම ඉල්ලනව...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කුරුදු ගහක් හිටවපන්.. පොඩි ගෙඩියක් එනවා ගහ මොරපුව ම.
    කුරුල්ලෝ එනවා ඒව කන්න සූ ගාල.එක එක ජාතියේ උන්.. ගෙඩිය රස සහ සුවඳ නිසා.
    කොටින්ම ගහේ ගේවලුත් හදනවා ..
    මම වවල තියෙන්නේ . වැඩිය ලොකු වෙන්නෙත් නෑ . සුපිරි
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ugurassa, mewa (api kiyanne chinchaw :baffled: ) supiri ithin udeta athu ganna giyama. ehe bingiriye gedara ge depaththe me gas dekak tiyenne. hamadama achchi athu ganawa bn e midula. mama athugawoth mata hariyatama 45min yanawa bn eka iwara karanna

    idama 4.5 acres. school yana kale epama karapu wede. eth dan ehe yanna mara asai. coffee, abilla (Mulberry Dwarf) tiyenawa parch 20-30 k witharama.
    බිංගිරිය හොඳ පැත්තක්, තාම නාගරීකරණය වෙලා නෑ, පරිසරය ලස්සනයි, මිනිස්සු හොඳයි, මං ඉන්නේ ඒ ආසන්න පනිරෙන්දාවේ.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
    Good thought. Where do you live?
     
    • Like
    Reactions: Kolama and NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපේ ජෑම් පේර ගහටනම් පට්ට ලස්සන කුරුල්ලෝ එනවා,මම ගහ යට කෑම දාන්න පොට් එකකුත් හදල තියෙන්නේ