සන් ෆ්ලවර් හිටපන්. කහ රතු පාට මල් පිපෙන ගස්
උගුරැස්ස, ජම්බු
කාමරංකා වලට නම් එන්නෙ ගිරව්.
උගුරැස්ස, ජම්බු
කාමරංකා වලට නම් එන්නෙ ගිරව්.
ugurassa, mewa (api kiyanne chinchawmeke kola watenawa neda ambaanaka. gewal lagain hitawanawa nam hamadaama athu gaanna wei. oya gedi kakulata pagenakotath awula mata namjara godak paaguna wage
) supiri ithin udeta athu ganna giyama. ehe bingiriye gedara ge depaththe me gas dekak tiyenne. hamadama achchi athu ganawa bn e midula. mama athugawoth mata hariyatama 45min yanawa bn eka iwara karannameheth ekak tibba. me paththe nam kiyanne jaam pera kiyalada koeda. ge laga hinda kapuwa. wahale ganna deyak na. kola watila.ugurassa, mewa (api kiyanne chinchaw) supiri ithin udeta athu ganna giyama. ehe bingiriye gedara ge depaththe me gas dekak tiyenne. hamadama achchi athu ganawa bn e midula. mama athugawoth mata hariyatama 45min yanawa bn eka iwara karanna
idama 4.5 acres. school yana kale epama karapu wede. eth dan ehe yanna mara asai. coffee, abilla (Mulberry Dwarf) tiyenawa parch 20-30 k witharama.
ජෑන් වලටනම් එනව සෑහෙන්න.අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා?
අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො.![]()
බිංගිරිය හොඳ පැත්තක්, තාම නාගරීකරණය වෙලා නෑ, පරිසරය ලස්සනයි, මිනිස්සු හොඳයි, මං ඉන්නේ ඒ ආසන්න පනිරෙන්දාවේ.ugurassa, mewa (api kiyanne chinchaw) supiri ithin udeta athu ganna giyama. ehe bingiriye gedara ge depaththe me gas dekak tiyenne. hamadama achchi athu ganawa bn e midula. mama athugawoth mata hariyatama 45min yanawa bn eka iwara karanna
idama 4.5 acres. school yana kale epama karapu wede. eth dan ehe yanna mara asai. coffee, abilla (Mulberry Dwarf) tiyenawa parch 20-30 k witharama.
Good thought. Where do you live?අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා?
අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො.![]()