ඔය වැඩේ හොඳයි හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. කුරුල්ලෝ නිදහස් කරන්න කරන්න තව එවුන්ව අල්ලනවා. කවදාවත් නවතින්නේ නෑ. දුප්පත් අසරණ කිහිප දෙනෙක්ට එදා වේල කන්න බඩු මල්ලක් , පොඩි ළමයින්ට පොත් පත් කිහිපයක් වගේ දෙන්න පුළුවන් නම් වැඩියත්ම හොඳයි.
ඒ වගේම මචන් ඔය පරවියො අනම් මනම් උන්ව සල්ලි දීලා අරන් නිදහස් කරපු ගමන් උන් ආයෙම යන්නෙ පරන අයිතිකාරයගෙ ගෙදරටමයි
උන් ආයෙම අල්ලලා කූඩු කරලා විකුනනවා
හොදම දේ පොඩි ළමයින්ට පොත් පත් කිහිපයක් වගේ දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා 


