කුරුල්ල ඉගිලෙනකොටම

AnuradhaRa

Well-known member
  • කුරුල්ල ඉගිලෙනකොටම

    මයිනො, ගිරව් ඉගිලෙනකොටම සද්දයක් දාන්නෙ ඇයි? අපි යනවෝ කියන්ඩද?

    එතකොට අර මයිනො ඔලුව නමල ඇඟ පුම්බන්නෙ ගේම ඉල්ලනවද? :shocked:
     
    • Like
    Reactions: D_Mad

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    nah .. giraw nayakaya anek girawata kaa gahala kiyanawa.. "waren kariyoooo...parakku unoth thopi seramallgema puka palanawa..."...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    එවුන් නිකන් ඉගිලෙනකොට නම් සද්දයක් දානෙ නෑ නේද.. සද්දයක් දාගෙන ඉගිලෙන්නෙ අපි ලන්ගට එනවා උන් දැක්කොත්නෙ.. ඒ කියන්නෙ උන්ට ඒක තර්ජනයක්.. ඒක අනිත් උන්ට කියන්න තමයි උන් සද්දෙ දාන්නෙ මන් හිතන්නෙ:)
     
    AnuradhaRa

    Well-known member
  • එවුන් නිකන් ඉගිලෙනකොට නම් සද්දයක් දානෙ නෑ නේද.. සද්දයක් දාගෙන ඉගිලෙන්නෙ අපි ලන්ගට එනවා උන් දැක්කොත්නෙ.. ඒ කියන්නෙ උන්ට ඒක තර්ජනයක්.. ඒක අනිත් උන්ට කියන්න තමයි උන් සද්දෙ දාන්නෙ මන් හිතන්නෙ:)

    මම දැකල තියෙනව අපිව නොදැක්කත් උන් සද්දයක් දානව :confused:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මම දැකල තියෙනව අපිව නොදැක්කත් උන් සද්දයක් දානව :confused:
    ඒකනන් දන්නෙ නෑ.. එක්කෝ පූසෙක් හරි මොකෙක් හරි අහල පහලක ඇති.. සමහර විට රන්චුවේ නායකයා කරන සඥ්ඥාවක් ද දන්නෙ නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මයිනෝ විතරක් නෙමෙයි අපේ පූස මේසෙකට පයිනකොටත් පුර්ර් ර්ර් උක් ගාල උගුරෙන් සද්දයක් දානවා. (අර පැටව් ලඟට එනකොට caring වගේ සවුන්ඩ් එකක් දාන්නේ අන්න ඒක).

    බිමට පනිනකොටත් එහෙමයි.

    සමහරවිට ඇඟට බරක් ගන්න එක පාර හය්යෙන් පුෂ් එකක් දෙන්න ඕන නිසා සද්දයක් දානවා ඇති. ඒ කියනෙනේ ඔය මිනිස්සුත් වාහනයක් තල්ලු කරනකොට හුඋහ්හ්හ් ගාල සද්ද කරන්නේ..

    සමහරු පන්චින් බෑග් වලට ගහනකොට එහෙමත් යාහ්හ් ගාල සද්ද දාන්නේ. අන්න ඒ වගේ සිද්දියක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: AnuradhaRa

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මයිනෝ විතරක් නෙමෙයි අපේ පූස මේසෙකට පයිනකොටත් පුර්ර් ර්ර් උක් ගාල උගුරෙන් සද්දයක් දානවා. (අර පැටව් ලඟට එනකොට caring වගේ සවුන්ඩ් එකක් දාන්නේ අන්න ඒක).

    බිමට පනිනකොටත් එහෙමයි.

    සමහරවිට ඇඟට බරක් ගන්න එක පාර හය්යෙන් පුෂ් එකක් දෙන්න ඕන නිසා සද්දයක් දානවා ඇති. ඒ කියනෙනේ ඔය මිනිස්සුත් වාහනයක් තල්ලු කරනකොට හුඋහ්හ්හ් ගාල සද්ද කරන්නේ..

    සමහරු පන්චින් බෑග් වලට ගහනකොට එහෙමත් යාහ්හ් ගාල සද්ද දාන්නේ. අන්න ඒ වගේ සිද්දියක් වෙන්න ඇති.

    :shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මම දැකල තියෙනව අපිව නොදැක්කත් උන් සද්දයක් දානව :confused:

    ►. උඹ දැකල තියෙන්නෙ පරණ මයිනෙක් බන්... ක්ලච් ප්ලේට් ගියාම තමයි පිකප් කරනකොටම ඔයවගේ සද්ද එන්නෙ... උඹලගෙ පැත්තෙ ඉන්නෙ නාකි මයිනො වෙන්න ඇති

    ►. කුරුල්ලො පුම්බගෙන ඉන්නෙ ගේම ඉල්ලන්න නෙවෙයි, ජිංඩා කෙලින් වුනාම ඒක අනිත් එවුන්ට පේන එක වලක්වාගන්න පුම්බනව පෙඳටික
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තටු දෙක ටොපාගේ වදිනකොට ඒ සද්දේ ඇහෙන්නේ බං :)

    avatar476938_2.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    මයිනො, ගිරව් ඉගිලෙනකොටම සද්දයක් දාන්නෙ ඇයි? අපි යනවෝ කියන්ඩද?

    එතකොට අර මයිනො ඔලුව නමල ඇඟ පුම්බන්නෙ ගේම ඉල්ලනවද? :shocked:

    එක්කො කකුල්, එක්කො බල්ලො, එක්කො පූසො, දැන් කුරුල්ලෝ, ඊලඟට? :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ►. උඹ දැකල තියෙන්නෙ පරණ මයිනෙක් බන්... ක්ලච් ප්ලේට් ගියාම තමයි පිකප් කරනකොටම ඔයවගේ සද්ද එන්නෙ... උඹලගෙ පැත්තෙ ඉන්නෙ නාකි මයිනො වෙන්න ඇති

    ►. කුරුල්ලො පුම්බගෙන ඉන්නෙ ගේම ඉල්ලන්න නෙවෙයි, ජිංඩා කෙලින් වුනාම ඒක අනිත් එවුන්ට පේන එක වලක්වාගන්න පුම්බනව පෙඳටික
    හෑ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • මයිනෝ විතරක් නෙමෙයි අපේ පූස මේසෙකට පයිනකොටත් පුර්ර් ර්ර් උක් ගාල උගුරෙන් සද්දයක් දානවා. (අර පැටව් ලඟට එනකොට caring වගේ සවුන්ඩ් එකක් දාන්නේ අන්න ඒක).

    බිමට පනිනකොටත් එහෙමයි.

    සමහරවිට ඇඟට බරක් ගන්න එක පාර හය්යෙන් පුෂ් එකක් දෙන්න ඕන නිසා සද්දයක් දානවා ඇති. ඒ කියනෙනේ ඔය මිනිස්සුත් වාහනයක් තල්ලු කරනකොට හුඋහ්හ්හ් ගාල සද්ද කරන්නේ..

    සමහරු පන්චින් බෑග් වලට ගහනකොට එහෙමත් යාහ්හ් ගාල සද්ද දාන්නේ. අන්න ඒ වගේ සිද්දියක් වෙන්න ඇති.

    වෙන්ඩැති නේ... :)