nah .. giraw nayakaya anek girawata kaa gahala kiyanawa.. "waren kariyoooo...parakku unoth thopi seramallgema puka palanawa..."...

එවුන් නිකන් ඉගිලෙනකොට නම් සද්දයක් දානෙ නෑ නේද.. සද්දයක් දාගෙන ඉගිලෙන්නෙ අපි ලන්ගට එනවා උන් දැක්කොත්නෙ.. ඒ කියන්නෙ උන්ට ඒක තර්ජනයක්.. ඒක අනිත් උන්ට කියන්න තමයි උන් සද්දෙ දාන්නෙ මන් හිතන්නෙ![]()

ඒකනන් දන්නෙ නෑ.. එක්කෝ පූසෙක් හරි මොකෙක් හරි අහල පහලක ඇති.. සමහර විට රන්චුවේ නායකයා කරන සඥ්ඥාවක් ද දන්නෙ නෑමම දැකල තියෙනව අපිව නොදැක්කත් උන් සද්දයක් දානව![]()

මයිනෝ විතරක් නෙමෙයි අපේ පූස මේසෙකට පයිනකොටත් පුර්ර් ර්ර් උක් ගාල උගුරෙන් සද්දයක් දානවා. (අර පැටව් ලඟට එනකොට caring වගේ සවුන්ඩ් එකක් දාන්නේ අන්න ඒක).
බිමට පනිනකොටත් එහෙමයි.
සමහරවිට ඇඟට බරක් ගන්න එක පාර හය්යෙන් පුෂ් එකක් දෙන්න ඕන නිසා සද්දයක් දානවා ඇති. ඒ කියනෙනේ ඔය මිනිස්සුත් වාහනයක් තල්ලු කරනකොට හුඋහ්හ්හ් ගාල සද්ද කරන්නේ..
සමහරු පන්චින් බෑග් වලට ගහනකොට එහෙමත් යාහ්හ් ගාල සද්ද දාන්නේ. අන්න ඒ වගේ සිද්දියක් වෙන්න ඇති.

මම දැකල තියෙනව අපිව නොදැක්කත් උන් සද්දයක් දානව![]()
මයිනො, ගිරව් ඉගිලෙනකොටම සද්දයක් දාන්නෙ ඇයි? අපි යනවෝ කියන්ඩද?
එතකොට අර මයිනො ඔලුව නමල ඇඟ පුම්බන්නෙ ගේම ඉල්ලනවද?![]()

හෑ►. උඹ දැකල තියෙන්නෙ පරණ මයිනෙක් බන්... ක්ලච් ප්ලේට් ගියාම තමයි පිකප් කරනකොටම ඔයවගේ සද්ද එන්නෙ... උඹලගෙ පැත්තෙ ඉන්නෙ නාකි මයිනො වෙන්න ඇති
►. කුරුල්ලො පුම්බගෙන ඉන්නෙ ගේම ඉල්ලන්න නෙවෙයි, ජිංඩා කෙලින් වුනාම ඒක අනිත් එවුන්ට පේන එක වලක්වාගන්න පුම්බනව පෙඳටික
මයිනෝ විතරක් නෙමෙයි අපේ පූස මේසෙකට පයිනකොටත් පුර්ර් ර්ර් උක් ගාල උගුරෙන් සද්දයක් දානවා. (අර පැටව් ලඟට එනකොට caring වගේ සවුන්ඩ් එකක් දාන්නේ අන්න ඒක).
බිමට පනිනකොටත් එහෙමයි.
සමහරවිට ඇඟට බරක් ගන්න එක පාර හය්යෙන් පුෂ් එකක් දෙන්න ඕන නිසා සද්දයක් දානවා ඇති. ඒ කියනෙනේ ඔය මිනිස්සුත් වාහනයක් තල්ලු කරනකොට හුඋහ්හ්හ් ගාල සද්ද කරන්නේ..
සමහරු පන්චින් බෑග් වලට ගහනකොට එහෙමත් යාහ්හ් ගාල සද්ද දාන්නේ. අන්න ඒ වගේ සිද්දියක් වෙන්න ඇති.

තටු දෙක ටොපාගේ වදිනකොට ඒ සද්දේ ඇහෙන්නේ බං![]()