කුරුලෑ~අඩුකර_ගමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan pani walata ganne mee panida :)

    මෙක නම් වටින ත්‍රේඩ් එකක්
    කලින් දාපු Thread එක නම්
    කරන්න කියල තියන එක තේරුනේ නැහැ
    මේක නම් තේරුනා
    මේකට පවිච්චි කරන්න ඕන මී පැණි නේද?

    693r.jpg

    ඔව්, මී පැණි වගේම දෙහි අවශ්‍ය වෙනවා.. ගොටු කොළත් එක්ක මිශ්‍රකර ගන්න..
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් ඕක ගොඩක් වැදගත් වෙනවා ඕකෙන් දුක විදින අයට....ලොකු උදක් වේවි ඒ අයට....ගොඩක් පින්.......ඉස්සර නම් මගෙත් ඕව අව......එත් දැන්නම් නෑ.......
    REP+
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good thread bro :)

    එල එල
    උම්මා නොදෙමු
    කුරුලෑ අඩු කරගමු

    good work bro :D
    keep it up

    vatina vadak godak ayata vadagath wei

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාරු මචං :)

    ela ela hoda wadak

    ela supiri post ekak, jaya sri

    fattane saho... ela ela...

    ඉස්සරනම් ඔව්ව තිබ්බා දැන්නම් නෑ මට.....
    වැදගත් ත්‍රෙඩ් එකක් මොනවා වුනත්

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Elakiri Machan...Thankzzz........
    Shining oily face ekakata karanna mokuth nadda.....Mage muna hodala paya kaalak yanakota dilisenna gannawa ban......Ammath baninawa muuna hodanne nadda kiyala.. :no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Elakiri Machan...Thankzzz........
    Shining oily face ekakata karanna mokuth nadda.....Mage muna hodala paya kaalak yanakota dilisenna gannawa ban......Ammath baninawa muuna hodanne nadda kiyala.. :no:

    දිලිසෙන එක ප්‍රශ්නයක් කර ගන්න එපා..
    තෙල් සහිත සමක් නම් තමයි අපි බය වෙන්න ඕනේ.. අනික බොහෝ දෙනෙක් මුදල් වියදම්
    කරලා උත්සහ කරන්නේ මුහුණේ දිලිසෙන ගතිය ඇති කරන්නයි..
    ඔයාට ඒ දේ ලැබිලා තියෙනවා උප්පත්තියෙන් ම ඒ දේ නැති කර ගන්න උත්සහ කරන්න එපා..
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    Machan

    machan
    kurula walin atiwena black mark nati karaganna treatment ekak nadda
    eka tama mata lokuma awla ban
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113

    දිලිසෙන එක ප්‍රශ්නයක් කර ගන්න එපා..
    තෙල් සහිත සමක් නම් තමයි අපි බය වෙන්න ඕනේ.. අනික බොහෝ දෙනෙක් මුදල් වියදම්
    කරලා උත්සහ කරන්නේ මුහුණේ දිලිසෙන ගතිය ඇති කරන්නයි..
    ඔයාට ඒ දේ ලැබිලා තියෙනවා උප්පත්තියෙන් ම ඒ දේ නැති කර ගන්න උත්සහ කරන්න එපා..

    Naa Naa ban:no:....Mata one thel gathiya adu karaganna thamai...ekata kramayak thyanawada?????
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Naa Naa ban:no:....Mata one thel gathiya adu karaganna thamai...ekata kramayak thyanawada?????

    ඔයා මුහුණට ෆෙස් වොෂ් පාවිච්චි කරන්න..
    පැපායා ගණයට අයත් ෆෙස් වොෂ් එකක් පාවිච්චි කරන්න දවසට 2 පාරක් විතර පාවිච්චි කරන්න උදේටයි සවසටයි වගේ..
    දිගටම මාසයක් දෙකක් යද්දි ඒ ගතිය අඩු වෙයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan
    kurula walin atiwena black mark nati karaganna treatment ekak nadda
    eka tama mata lokuma awla ban

    මෙඩර්මා ක්‍රීම් (Mederma Cream) තියෙනවා ෆාමසියෙන් ගන්න..
    එකෙන් පැල්ලම් ඇති වුන තැන් නැති කරනවා එක දිගටම මාස 2ක් විතර ගාන්න වෙනවා..
    රු. 1200 වගේ ගාණක් වෙනවා.