Machan pani walata ganne mee panida![]()
මෙක නම් වටින ත්රේඩ් එකක්
කලින් දාපු Thread එක නම්
කරන්න කියල තියන එක තේරුනේ නැහැ
මේක නම් තේරුනා
මේකට පවිච්චි කරන්න ඕන මී පැණි නේද?
![]()
Good thread bro![]()
එල එල
උම්මා නොදෙමු
කුරුලෑ අඩු කරගමු
good work bro
keep it up
vatina vadak godak ayata vadagath wei
මාරු මචං![]()
ela ela hoda wadak
ela supiri post ekak, jaya sri
fattane saho... ela ela...
ඉස්සරනම් ඔව්ව තිබ්බා දැන්නම් නෑ මට.....
වැදගත් ත්රෙඩ් එකක් මොනවා වුනත්
Elakiri Machan...Thankzzz........
Shining oily face ekakata karanna mokuth nadda.....Mage muna hodala paya kaalak yanakota dilisenna gannawa ban......Ammath baninawa muuna hodanne nadda kiyala..![]()
දිලිසෙන එක ප්රශ්නයක් කර ගන්න එපා..
තෙල් සහිත සමක් නම් තමයි අපි බය වෙන්න ඕනේ.. අනික බොහෝ දෙනෙක් මුදල් වියදම්
කරලා උත්සහ කරන්නේ මුහුණේ දිලිසෙන ගතිය ඇති කරන්නයි..
ඔයාට ඒ දේ ලැබිලා තියෙනවා උප්පත්තියෙන් ම ඒ දේ නැති කර ගන්න උත්සහ කරන්න එපා..
....Mata one thel gathiya adu karaganna thamai...ekata kramayak thyanawada?????Naa Naa ban....Mata one thel gathiya adu karaganna thamai...ekata kramayak thyanawada?????
machan
kurula walin atiwena black mark nati karaganna treatment ekak nadda
eka tama mata lokuma awla ban
honda thread ekak...godak aya upset wena deyakne...![]()
