කුරුලෑ~අඩුකර_ගමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machaa mona panida daanna one??? gotukola ekata??
    mee panida, kithul panida, pol panida??
    pani eka kiyapan macho........

    ත්‍රේඩ් එක එක දිගට කියවලා තිබ්බා නම්
    ඒ ගැන දැන ගන්න තිබ්බා.
    එකතු කර ගන්න ඕනේ මී පැණි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුලුවන් තරම් මොන කෑමක් ගත්තාත්..
    කෑම අවසානයේදි උණු වතුර බොන්න පුරුද්දක් කර ගන්න..
    එහෙම කලා නම් මුහුණේ තියෙන තෙල් ගතිය අඩු කර ගන්න පුලුවන් වෙනවා..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පුලුවන් තරම් මොන කෑමක් ගත්තාත්..
    කෑම අවසානයේදි උණු වතුර බොන්න පුරුද්දක් කර ගන්න..
    එහෙම කලා නම් මුහුණේ තියෙන තෙල් ගතිය අඩු කර ගන්න පුලුවන් වෙනවා..

    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    very good thread yaluwa.... :):)

    උත්සහ කරලා බලන්න..
    ප්‍රතිඵල ලැබුනාම කියන්නේ නැතිව නම් ඉන්න හිතන්න එපා..
    හේතුව මේ සේරම නොමිලේ කියලා දෙන හින්දා..
    මට ඔයාලගේ අදහස් තමයි වටින්නේ..
     
    • Like
    Reactions: tas
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    machan mata hugakma prashne mage moone thel gathiya. eka hugakma wadiy.. kurulenam wadiya ne/ 1k 2k wage thama awath enne.. mata puluwannam thel gathiya nathi karaganna hoda behethak kiyanawada machan.?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mata hugakma prashne mage moone thel gathiya. eka hugakma wadiy.. kurulenam wadiya ne/ 1k 2k wage thama awath enne.. mata puluwannam thel gathiya nathi karaganna hoda behethak kiyanawada machan.?

    තෙල් ගතිය නැති කරන්න අමුතුවෙන් බෙහෙත් ගන්න ඕන නෑ..
    ඔයාගේ ජිවිතයේ රටාව අනුව වෙනස් කර ගන්න පුලුවන්..
    ඔයා හැම වේලාවේම ප්‍රධාන කෑම වේලෙකකින් පස්සේ වතුර බොනවා නේ..
    ඒ වතුර වෙනසකට උණු වතුර හැටියට මාරු කර ගන්න..
    අනික ඔයාගේ ඕය තෙල් ගතිය ඔයාට විතරක් ද ඔයාගේ පවුලේ උදවියගෙන් තියෙන්නේ ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm ow.. ape thaththageth tikak thiyenawa man tharam ne.. mage nahaye thama wadiyenama thiyenne macho..

    හරි ඔයා දැන් කියපු හින්දා මට තේරුම් ගිය කරුණක් තමයි..
    තෙල් සහිත හමක් වෙනුවෙන් හුගාක් දෙනෙක් මේ ත්‍රේඩ් එකෙන් දුක් වෙනවා කියලා..
    ඒ හින්දා තව ටිකකින් මම වෙන ත්‍රේඩ් එකක් දාන්නම් ඒ ගැන විස්තර කරලා..
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe

    හරි ඔයා දැන් කියපු හින්දා මට තේරුම් ගිය කරුණක් තමයි..
    තෙල් සහිත හමක් වෙනුවෙන් හුගාක් දෙනෙක් මේ ත්‍රේඩ් එකෙන් දුක් වෙනවා කියලා..
    ඒ හින්දා තව ටිකකින් මම වෙන ත්‍රේඩ් එකක් දාන්නම් ඒ ගැන විස්තර කරලා..

    hari eka hugak hodai.. thel gathiya onewata wada thiyena eka thama awla. oya kiyapu vidihata mama karala balannam kokatath.. thankks machan
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama mehema gotukola sambalayak kawamai...:yes:mara rahak ne thiyenne..:D

    කෑමක් නෙවෙයි මචන් බෙහෙතක් කියලා දුන්නේ..
    කමක් නෑ. හැමදාම එක විදියේ ගොටුකොළ සම්බෝලයක් කන එකේ වෙනසකටත්
    මේ වගේ දෙයක් කරපු එකෙන් වරදක් නෑ.