machaa mona panida daanna one??? gotukola ekata??
mee panida, kithul panida, pol panida??
pani eka kiyapan macho........
ත්රේඩ් එක එක දිගට කියවලා තිබ්බා නම්
ඒ ගැන දැන ගන්න තිබ්බා.
එකතු කර ගන්න ඕනේ මී පැණි..
machaa mona panida daanna one??? gotukola ekata??
mee panida, kithul panida, pol panida??
pani eka kiyapan macho........
MAxxa Broo
REP++
thanx machan
ela ela thankz dude
patta godak valuable 1k
mage hidala hitala 1-2k wage enawa thnx
kondeta ehema mokuth nadda bro ..
පුලුවන් තරම් මොන කෑමක් ගත්තාත්..
කෑම අවසානයේදි උණු වතුර බොන්න පුරුද්දක් කර ගන්න..
එහෙම කලා නම් මුහුණේ තියෙන තෙල් ගතිය අඩු කර ගන්න පුලුවන් වෙනවා..

යාලුවා ඒ ක්රමේ අත්හදා බලලා තියෙනවා වගේ..![]()

මින් පස්සේ කරලා බලන්න ඕනී...


අනේ නෑ..මින් පස්සේ කරලා බලන්න ඕනී...
![]()
ela macho karala balanna ona. mage muneth tiakak thiyenava
very good thread yaluwa....![]()
machan mata hugakma prashne mage moone thel gathiya. eka hugakma wadiy.. kurulenam wadiya ne/ 1k 2k wage thama awath enne.. mata puluwannam thel gathiya nathi karaganna hoda behethak kiyanawada machan.?
hmm ow.. ape thaththageth tikak thiyenawa man tharam ne.. mage nahaye thama wadiyenama thiyenne macho..
හරි ඔයා දැන් කියපු හින්දා මට තේරුම් ගිය කරුණක් තමයි..
තෙල් සහිත හමක් වෙනුවෙන් හුගාක් දෙනෙක් මේ ත්රේඩ් එකෙන් දුක් වෙනවා කියලා..
ඒ හින්දා තව ටිකකින් මම වෙන ත්රේඩ් එකක් දාන්නම් ඒ ගැන විස්තර කරලා..
Mama mehema gotukola sambalayak kawamai...mara rahak ne thiyenne..
![]()