කුරුලෑ~අඩුකර_ගමු

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ත්‍රේඩ් එක එක දිගට කියවලා තිබ්බා නම්
    ඒ ගැන දැන ගන්න තිබ්බා.
    එකතු කර ගන්න ඕනේ මී පැණි..

    kiyawanna bari unaa macha....net fatta slow........:sorry::sorry:
    page ekak open wenna fatta welaa yanwa...dialog sux....:baffled::baffled:
    anyway thankz macha....mageth me pimples magula kaalayak thisse thiyenawa.......:):)
    tx machaa...behethata..........:):)
    rep added+
     
    මස් මාංශ ආහාර ගැනීම වැලකිමෙන් කුරුලෑ අඩු කර කර ගන්න පුළුවන් නේද එහෙනම්.
    එකත් හොද දෙයක් තමා අපි බෙෘද්ධයන් හැට්යට සාම්ප්‍රදායක ආහාර ක්‍රමයකට පුරුදු වන එකත් ‍හහොදයි මම හිතන විදිහට..... TAHNK'S INFO
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මස් මාංශ ආහාර ගැනීම වැලකිමෙන් කුරුලෑ අඩු කර කර ගන්න පුළුවන් නේද එහෙනම්.
    එකත් හොද දෙයක් තමා අපි බෙෘද්ධයන් හැට්යට සාම්ප්‍රදායක ආහාර ක්‍රමයකට පුරුදු වන එකත් ‍හහොදයි මම හිතන විදිහට..... TAHNK'S INFO

    ඔව්, අනිවාර්යෙන් ම..
    මස් මාංශ ඕනේම නෑ හොද නිරෝගි ජිවිතයක් ගෙවන්න..
     

    acnehelp

    Member
    Jan 4, 2010
    19
    1
    0
    මචන් උබ ලා මට බනී මෙහෙම කියනවට නමුත් ඈත්ත ක&#3

    මචන් උබ ලා මට බනී මෙහෙම කියනවට නමුත් ඈත්ත කතාව

    බලා ගන්නෙ මේ link එකෙන් (official site for acne by American Academy for Dermatology)
    http://www.skincarephysicians.com/acnenet/

    GO TO A DOCTOR

    USE WHAT THEY SAY UNTIL YOU GET THE RESULTS

    ASK THEM ABOUT "ADAPALENE" OR "ISOTREX"

    ADAPALENE IS MORE GENTLE
    ISOTREX IS SOMEWHAT STRONG........

    BUT ONLY YOUR DERMATOLOGIST KNOW THE TRUTH.

    BECAUSE KNOWLEDGE IS GOLDEN.

    BECAUSE OF THE SYSTEMATIC USE OF ADAPALENE AND ISOTREX ....I AM ACNE FREE.


    Treating Moderate to Moderately Severe Acne
    In moderate to moderately severe acne, numerous whiteheads, blackheads, papules and pustules appear that cover from ¼ to ¾ of the face and/or other affected area(s). Moderate to moderately severe acne usually requires the help of a dermatologist and combination therapy (using two or more treatment options). Treatments used to treat moderate to moderately severe acne are:

    • Physical methods, such as comedo extraction or light therapy
    • Prescription Medications
    • Over-the-counter topical acne medications
    ModSevAcne.jpg
    Dermatologists recommend early treatment for moderate to moderately severe acne

    (Photo used with permission of the American Academy of Dermatology National Library of Dermatologic Teaching Slides)

    Dermatologists recommend early treatment for moderate to moderately severe acne because when moderate to severe acne is not treated early, scars can develop. Acne scars take two forms—as raised thickened tissue or as a depression, such as pits or pock marks. The only reliable method of preventing or limiting the extent of these scars is to treat acne early in its course, and for as long as necessary. Additionally, anyone with acne who has a known tendency to scar should be under the care of a dermatologist
     
    • Like
    Reactions: sadun52

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    බොහෝ දෙනෙකුට තෙල් සහිත සමකට තමයි උරුම කම් ලැබිලා තියෙන්නේ මේ රටේ දී.. ඒ හින්දා අපි ඒ ගැන හිතමින් දුක් වෙන එක නෙවෙයි කරන්න ඕනේ..
    අපිට ඒ වගේ තෙල් සහිත සමක් තියෙනවා නම්.. අනිවාර්යෙන් ම පිරිසිදු කම උවමනා වෙනවා..
    බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි සබන් පාවිච්චිය..
    සබන් කුරුලෑ තිබ්බාත් නැතත් කිසිම දවසක මුහුණට භාවිතා කරන්න ගන්න හොද නෑ..
    සබන් වලට විකල්පයක් හැටියට අපිට ෆෙස් වොෂ් භාවිතා කරන්න පුලුවන්..
    තෙල් සහිත සමකට සරිලන ෆෙස් වොෂ් එකක් තොරා ගන්න වග බලා ගන්න..[/COළ්Oර්‍][/SඓZE][/QUOඨ්E]

    මචන් මම ෆේශ් වොශ් පාවිච්චි කරාම මූනෙ කුරුලෑ වෑඩි වෙනවනෙ. :no::oo:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මම ෆේශ් වොශ් පාවිච්චි කරාම මූනෙ කුරුලෑ වෑඩි වෙනවනෙ. :no::oo:

    එහෙම වෙන්නේ ඔයාගේ සමට ගැලපෙන්නේ නැති ෆෙස් වොෂ් එකක් පාවිච්චි කලාම..
    අනික ඔයාගේ මුහුණේ තෙල් ගතිය තියෙනවා නම්..
    ඒ තෙල් ගතිය හින්දායි වැඩි වශයෙන් ම කුරුලෑ එන්න හේතුව..
    ඔයාගේ වැඩි වශයෙන් කුරුලෑ එන්න ප්‍රධානම හේතුව ඔයා කඩනවා වෙන්න ඇති කුරුලෑ..
    ඒ වගේ කඩද්දි පැල්ලමක් එන එක වගේම.. වලවල් ගැහෙන එකත් මතු වෙනවා.. ඊට අමතරව ඒ ප්‍රදේශය ආශ්‍රිතව පැතිරෙන්න වුනත් ඉඩ වැඩි..
     

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~

    එහෙම වෙන්නේ ඔයාගේ සමට ගැලපෙන්නේ නැති ෆෙස් වොෂ් එකක් පාවිච්චි කලාම..
    අනික ඔයාගේ මුහුණේ තෙල් ගතිය තියෙනවා නම්..
    ඒ තෙල් ගතිය හින්දායි වැඩි වශයෙන් ම කුරුලෑ එන්න හේතුව..
    ඔයාගේ වැඩි වශයෙන් කුරුලෑ එන්න ප්‍රධානම හේතුව ඔයා කඩනවා වෙන්න ඇති කුරුලෑ..
    ඒ වගේ කඩද්දි පැල්ලමක් එන එක වගේම.. වලවල් ගැහෙන එකත් මතු වෙනවා.. ඊට අමතරව ඒ ප්‍රදේශය ආශ්‍රිතව පැතිරෙන්න වුනත් ඉඩ වැඩි..

    THnaks for the info bro. :)
    මගෙ සමට ගලපෙන සබන් ජාතියක් හරි ෆේශ් වොශ් එකක් හරි කියන්න පුලුවන්ද?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    THnaks for the info bro. :)
    මගෙ සමට ගලපෙන සබන් ජාතියක් හරි ෆේශ් වොශ් එකක් හරි කියන්න පුලුවන්ද?

    ඇක්නි ඇසිඩ් සබන් තියෙනවා වෙළද පොලවල් වල ගන්න.. රු. 700 ක් වගේ ගාණක් වෙන්නේ.. ඒත් ඒවා ඉතින්
    වැඩිපුරම කුරුලෑ ඇති වුන අයට හොදයි නැතිනම් තේරුමක් නෑ ඒවා වලට වියදම් කරන එක..
    ඔයා ෆෙස් වොෂ් එකක් කොහොමත් පාවිච්චි කරන්න දිගටම කුරුලෑ තිබ්බාත් නැතත්..
    පැපායා ෆෙස් වොෂ් එකක් තොරා ගන්න.. කුරුලෑ අඩු වුනාම නතර කරන්නේ නැතිව දිගටම පාවිච්චි කරන්න..
     

    Edward_Cullen

    Member
    Jan 24, 2010
    99
    2
    0
    Machan mata ඉස්සොරි hoda karaganna widiyak kiyanawada? thiyena shampoo jaathi okkoma gaala thiyenawa, eth adu wennema na, mata maha wadayak meka:sorry::sorry::sorry::sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan mata ඉස්සොරි hoda karaganna widiyak kiyanawada? thiyena shampoo jaathi okkoma gaala thiyenawa, eth adu wennema na, mata maha wadayak meka:sorry::sorry::sorry::sorry:

    හරි මචන් වෙන ත්‍රේඩ් එකකින් ඒ ගැන දැනුවත් කරන්නම්..
    හැම ප්‍රශ්නයක් ම එකම ත්‍රේඩ් එකකින් කියලා දෙන්න ගියා නම් අගයක් නෑ නේ මචන්..