කුරුලෑ කැලැල්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මුනෙ කුරැලෑ කැලැල් තියෙනව. තැලුම් පාරවල් වගේ. කියපල්ලකො ගාන්න දෙයක්, වාන්දනි බන්ඩාර ලගට යන්න සල්ලි නෑ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,364
    113
    පෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන්.
    චන්දන ආලේපය.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මොනරාගල රාජපුර වේද ම්හත්තය හම්බ වෙයන් වැඩේ ගොඩ ඉරිදා සෙනසුරාදා බත්තරමුල්ලේ ඉන්නවලු
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    logo_couleur_0054_Garnier.jpg


    garnier anti marks cream


    11.gif
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මගෙත් හැමදාම රැවුල කපල මුනෙ කලුපාටට තියෙනව. මේක යවාගන්න ක්‍රමයක් නැද්ද....