කුරුලෑ කැළල් හෙල්ප්.....

Muttley

Active member
  • Jun 29, 2010
    891
    189
    43
    කුරුලෑ කැළල් හෙල්ප්.....

    මචන්ලා මට ඩොක්ටර් කෙනෙක් දුන්නා Neostrata gel plus cream එක කුරුලෑ කැළැල් අඩුවෙන්න කියලා. එක use කරලා හරි ගිය කෙනෙක් ඉන්නවද?????

    bump plz...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,042
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    $%28KGrHqMOKpgE25e-8IPMBN1rK1h%292Q~~_12.JPG
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන්ලා මට ඩොක්ටර් කෙනෙක් දුන්නා Neostrata gel plus cream එක කුරුලෑ කැළැල් අඩුවෙන්න කියලා. එක use කරලා හරි ගිය කෙනෙක් ඉන්නවද?????

    bump plz...

    machan meken wenne kallal adu wena ekada nathnam kurula ena eka nawathinawada ...??? black mark ain wewnada ban ....:confused::confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කැලැල් විතරක් තියෙනවා නම් මචන්..
    මෙඩර්මා ක්‍රීම් ( Mederma Cream ) එක පාවිච්චි කරන්න..

    උඹට ඕනේ නම් මේ විදියට කරපන්.. ඒ තරම් වියදමක් යන්නේ නෑ..
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    කැලැල් විතරක් තියෙනවා නම් මචන්..
    මෙඩර්මා ක්‍රීම් ( Mederma Cream ) එක පාවිච්චි කරන්න..

    උඹට ඕනේ නම් මේ විදියට කරපන්.. ඒ තරම් වියදමක් යන්නේ නෑ..

    mathoda ekanam hodai ban,,,,eth gedara yanne sunday witharai,,,boadim wala owa karanna bane