mama thama use karanawa![]()
hoda results tiyanwada???? mama weeks 2k withara gala nathara kala...ayit pimples enna gatta

mannan dan masa 4k withara gawa dan nan tikak adui![]()
![]()


or uba kohomath kaluda???


sunblock ekak use karapan


sun and fun use kalot ayit wana wenawa wade

machan meken wenne kallal adu wena ekada nathnam kurula ena eka nawathinawada ...??? black mark ain wewnada ban ....![]()
කැලැල් විතරක් තියෙනවා නම් මචන්..
මෙඩර්මා ක්‍රීම් ( Mederma Cream ) එක පාවිච්චි කරන්න..
උඹට ඕනේ නම් මේ විදියට කරපන්.. ඒ තරම් වියදමක් යන්නේ නෑ..