ක්රීම් වලින් නම් කැලැල් මකන වැඩේ අමාරුයි මචන්.
වෙනම ට්රීට්මෙන්ට් තියෙනවා මචන්, හීට් ස්කින් කෝපරයිශේෂන් කියලා එකක් තියෙනවා.
ඒක කරද්දි රිදෙනවා මචන්.
EMINƎM;18253086 said:වලවල් නැති කරන්න පුලුවන්ද මචෝ කුරුලෑ වලින් මතුවෙන?
පුළුවම් බන්.
ස්කින් සම්බන්දව ඉන්න ඩොක්ටර්ල කරලා දෙනවා.
වෙන වෙන තැන් වලින් කරනවනම් පොඩ්ඩක් හොයලා බලලා ඉදපන්.