කුරුලෑ කැළැල් මකන්න විදියක් කියමු

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
කුරුලෑ කැළැල් මකන්න විදියක් කියමු

කුරුළෑ නිසා හැදුන කැළැල් මකන්න ගාන්න ‍හොද ක්‍රීම් එකක් හරි වෙන ප්‍රතිකාරයක් හරි කියන්න.
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    ක්‍රීම් වලින් නම් කැලැල් මකන වැඩේ අමාරුයි මචන්.
    වෙනම ට්‍රීට්මෙන්ට් තියෙනවා මචන්, හීට් ස්කින් කෝපරයිශේෂන් කියලා එකක් තියෙනවා.
    ඒක කරද්දි රිදෙනවා මචන්.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ක්‍රීම් වලින් නම් කැලැල් මකන වැඩේ අමාරුයි මචන්.
    වෙනම ට්‍රීට්මෙන්ට් තියෙනවා මචන්, හීට් ස්කින් කෝපරයිශේෂන් කියලා එකක් තියෙනවා.
    ඒක කරද්දි රිදෙනවා මචන්.

    වලවල් නැති කරන්න පුලුවන්ද මචෝ කුරුලෑ වලින් මතුවෙන?
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Bio Oil :yes:
    Bio-Oil-44e74013faaae99134930ee6b74711b4.jpg
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    EMINƎM;18253086 said:
    වලවල් නැති කරන්න පුලුවන්ද මචෝ කුරුලෑ වලින් මතුවෙන?

    පුළුවම් බන්.
    ස්කින් සම්බන්දව ඉන්න ඩොක්ටර්ල කරලා දෙනවා.
    වෙන වෙන තැන් වලින් කරනවනම් පොඩ්ඩක් හොයලා බලලා ඉදපන්.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    41JtEnlNUVL.jpg


    මේක ගාපන්..වැඩේ ගොඩ...හැබැයි ගණන් 1500 විතර වෙයි