kesel gidiye lelle ethul peththa lapaye ganna 1 or 2 month withara yanakota hariyanawa![]()


sirawata meka hoadai bn khowanda ganna thiynna face eka thiyna pallam ehama yanwada![]()
මේක රෑට ගාපන් මුණ හෝදලා.මේක නියමයි.හැබැයි ගණන්. 800 විතර වෙනවා
meka koheda ganna tiyenne?[/CENTER]

ෆාමසි වල..
එකදාස් ගාණක් වෙනවා..