කුරුලෑ ලප

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යලුවනෙ කුරුලෑ වලට පස්සෙ එන ලප වලට හොද බෙහෙතක් කියනවද ලොකු පිනක්
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මගෙත් තියෙනවා.එත් දන්නේ නෑ මොනවඩ කරන්න ඕනෙ කියලා
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Man nm dan maseka withara idan olive oil ganawa, eth adu naha mage lapa, samahara ayata adu wenawlu gala balapn
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    almond-fairness-gel.jpg



    මේක රෑට ගාපන් මුණ හෝදලා.මේක නියමයි.හැබැයි ගණන්. 800 විතර වෙනවා
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    almond-fairness-gel.jpg



    මේක රෑට ගාපන් මුණ හෝදලා.මේක නියමයි.හැබැයි ගණන්. 800 විතර වෙනවා
    sirawata meka hoadai bn khowanda ganna thiynna face eka thiyna pallam ehama yanwada
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,762
    21,058
    113
    adala nene
    මගෙත් තියෙනවා බන්. මේ තියෙන වලවල් හැටියට දැන් පොටි ගාලා වැලි කඩදාසියකින් මදින්න තමා වෙන්නෙ.:(:(:(