මගෙත් තියෙනවා බන්. මේ තියෙන වලවල් හැටියට දැන් පොටි ගාලා වැලි කඩදාසියකින් මදින්න තමා වෙන්නෙ.![]()

මගෙත් තියෙනවා බන්. මේ තියෙන වලවල් හැටියට දැන් පොටි ගාලා වැලි කඩදාසියකින් මදින්න තමා වෙන්නෙ.![]()

man adapalene gel ganne. dan ekata hariyanne na. issara nam hari giya[/CENTER]
ඒකට වැඩියක්ම වෙන්නෙ කුරුලෑ අඩුවෙන එක තමා..

na ane dan poddak wath adu wenne na

මගේ වැඩිය කුරුලෑ එන්නෙ නෑ..
ඒත් වතාවක් කුරුලෑ ඇවිත් Adapalene තමා ගෑවේ..
කැළැල් මැකුනෙ නැති නිසා අර Mederma Gel එකත් ගෑවා..
හොඳ උනා බං..
මට එහෙම නිතර කුරුලෑ එන්නෙ නෑ..
හැබැයි ආවොත් එනවා ටිකක් ලොකුවට..
ඔය Adapalene ජෙල් එක ගැන කිව්වෙ ලකී ලියුක්..
Mederma එක ගැන කිව්වෙ ඩොක්ටර් නැක්..
habai itin hari giye nattan
ehenam mekath gala balannamkohabai itin hari giye nattan
[/CENTER]

මට හරි ගියා..
උඹගෙ මූණෙ ආවාට තියෙනවා නම් වහන්න අමාරුයි..

sirawata meka hoadai bn khowanda ganna thiynna face eka thiyna pallam ehama yanwada

maheth ban
mage pita anawa oi
hoda wannama na.

මගෙත් තියෙනවා බන්. මේ තියෙන වලවල් හැටියට දැන් පොටි ගාලා වැලි කඩදාසියකින් මදින්න තමා වෙන්නෙ.![]()

උඩ තියෙන ඒවා කරලා වැඩේ අල උනොත් වග කියනු නොලැබේ. 
වලවල් වලට cream හරි යන් නෑ.. හොදම විසදුම laser![]()

what about පොටි and වැලි කඩදාසි![]()