කුරුලෑ ලප

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ane dan poddak wath adu wenne na:sorry:
    මගේ වැඩිය කුරුලෑ එන්නෙ නෑ..
    ඒත් වතාවක් කුරුලෑ ඇවිත් Adapalene තමා ගෑවේ..
    කැළැල් මැකුනෙ නැති නිසා අර Mederma Gel එකත් ගෑවා..
    හොඳ උනා බං..

    මට එහෙම නිතර කුරුලෑ එන්නෙ නෑ..
    හැබැයි ආවොත් එනවා ටිකක් ලොකුවට..
    :(

    ඔය Adapalene ජෙල් එක ගැන කිව්වෙ ලකී ලියුක්..
    Mederma එක ගැන කිව්වෙ ඩොක්ටර් නැක්..
    :D
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,995
    9,319
    113
    Microsoft
    මගේ වැඩිය කුරුලෑ එන්නෙ නෑ..
    ඒත් වතාවක් කුරුලෑ ඇවිත් Adapalene තමා ගෑවේ..
    කැළැල් මැකුනෙ නැති නිසා අර Mederma Gel එකත් ගෑවා..
    හොඳ උනා බං..

    මට එහෙම නිතර කුරුලෑ එන්නෙ නෑ..
    හැබැයි ආවොත් එනවා ටිකක් ලොකුවට..
    :(

    ඔය Adapalene ජෙල් එක ගැන කිව්වෙ ලකී ලියුක්..
    Mederma එක ගැන කිව්වෙ ඩොක්ටර් නැක්..
    :D


    ehenam mekath gala balannamko:sorry: habai itin hari giye nattan:growl:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කහයි කොහොබයි එකට කොටලා නාන්න කලින් විනාඩි 30ක් විතර ගාලා තියපන්. මාසයක් විතර එක දිගට කරන කොට කුරුලෑ නිට්ටාවටම සනීප වෙනවා

    ස්වභාවිකයි, අතුරු විපාක රහිතයි, සමට හිතකරයි, මිල රු. 0 යි. ;)


    තව අබ කොටලා සුදු හදුන් කෑල්ලක් ගල ගාලා මූනේ ගාපන්. ඒකත් හොද බෙහෙතක්. ඇහැ දැවිල්ල හැදෙනවා හැබැයි
    :(
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඔලිව් ඔයිල් ගාලා බලහං
    (රෑට නිදාගන්න කලිං ගාලා උදෙන්ම හෝදලා දාන්න ඕනේ)
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Olive oil walata adu wenawada bn, man sathi 3k wage gawa wenask nahane
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    maheth ban

    mage pita anawa oi :(
    hoda wannama na.

    චර්ම රෝග වෛද්‍යවරයෙක් හම්බවෙන්න.. අනිවා මාසෙන් අඩු වෙයි.. ;)
    පිටේ තියන නිසා බොන්න බෙහෙත් දෙයි..
    මුනට cream එකක් දෙයි.
    හිස්හොරි වලට shampoo එකක් දෙයි.
    baby soap use කරන්න ඕනේ..
    හැමදාම නාන්න ඕනේ..
    බෙහෙත් කෝස් එක හරියට කරන්න ඕනේ නැත්නම් බෙහෙත් නවත්තපු ගමන් වැඩි වෙනවා..

    ඊට අමතරව..
    ඇග නිමෙන්න කසාය අනන් මනම් බොන්න
    ..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මගෙත් තියෙනවා බන්. මේ තියෙන වලවල් හැටියට දැන් පොටි ගාලා වැලි කඩදාසියකින් මදින්න තමා වෙන්නෙ.:(:(:(

    :D
    වලවල් වලට cream හරි යන් නෑ.. හොදම විසදුම laser :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන්ලා ඉස්සර මගෙත් සෑහෙන්න කුරුලෑ ආවා හෙන සරුවට. බලන්න එපයි සයිස් එක. :baffled:
    පස්සේ මම සැලෝන් එකට ගිහින් ක්ලින් අප් එකක් කර ගත්තා. පස්සේ මට හිතුනා අඩු උනා වගේ කියලා. මම දවසක් දෙකක් ගිහිල්ලා ක්‍රමේ අල්ලාගෙන දැන් දවස් 10 විතර පාරක් ගෙදරදීම කර ගන්නවා. දැන් ගොඩක් අඩුයි. :D
    අර වලවල් ගතිය තියෙනවා හැබැයි. :eek:

    මේ මම කරපු ඒවා ටිකක්. :rolleyes:
    දවස ගානේ උදේ හවස උණුවතුරෙන් මුණ හෝදන්න. පුලුවන්නම් දෙහි ඉස්ම ටිකක් දාලා.
    සබන් මුනේ ගාන්නේ නැහැ. අර චුටි හිල් සබන් වලට ලොකු වෙනවාලු. :sorry:
    හොදට දාඩිය දාන්න වර්ක් අවුට් එකක් කරන්න.

    :D උඩ තියෙන ඒවා කරලා වැඩේ අල උනොත් වග කියනු නොලැබේ. :D